IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආචාර්යවරු - අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුහූ උද්ඝෝෂණයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ආයතනයේ ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යයන සේවකයන්ගේ ගැටලුවලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එහි සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සිසු සිසුවියන් පෙනී සිටීම මෙහි ඇති විශේෂත්වයයි.



අදහස් (8)

ආචාර්යවරු - අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුහූ උද්ඝෝෂණයක

p.d goonawardena Tuesday, 08 October 2019 06:52 AM

කඩේ යන්නේ නැතුව ගිහින් ඉගෙන ගනිල්ලා යකුනේ......

:       26       63

ලංකාපුත්‍රTuesday, 08 October 2019 10:38 AM

දැන් කාලෙක සිට උසස් අධ්‍යාපන ආයතන පමණක් නොව සියළු විශ්ව විද්‍යාලවලත් අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ඈයො වර්ජනයේ යෙදෙනවා. වගකිවයුත්තෝ බුදිය ගන්නවා මෙනිසා මෙරටේ අනාගතය භාරගැනීමට සිටින මේ දරුවන්ගේ අනාගතයත් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. හරිනම් සිසුන් පමණක් නොව දෙමාපියන්ද මෙයට සහභාගිවිය යුතුය. අපිනම් හිතන්නේ මෙය පුද්ගලික විශ්ව විද්‍යාල දිරිගැන්වීමට රජය අනධ්‍යයන සේවකයින් නොසලකා සිටීම නිසා මෙහෙම වෙනවා කියලයි

:       0       0

RajithaTuesday, 08 October 2019 12:59 PM

SLIATE කථිකාචාර්යවරුන්ට එතරම් සුළු වැටුපක් ලැබේ. මේ නිසා සියලු දෙනා ඉල්ලා අස්වන බැවින් කථිකාචාර්යවරුන් පැවැත්වීමට කථිකාචාර්යවරුන් නොමැත

:       0       0

Akila Tuesday, 08 October 2019 07:43 AM

මේ අයට පිස්සු.......

:       15       34

isurandi Tuesday, 08 October 2019 08:21 AM

හරිම කණගාටුයි මේ තරුණ කොටස් යන මාර්ගය දිහා බලද්දී .පහුගිය දවසක තව කොටසක් බ්‍රසිලයේ වනාන්තරයක ගින්නක් නිසා කඩේ ගියා. අනේ මන්දා... මේ අයද රටේ අනාගතය බාරගන්න ඉන්නේ?

:       20       36

namal kumara Tuesday, 08 October 2019 09:03 AM

වැඩකට නැති දේවල් තමා වෙනස් වෙන්න ඕනේ....

:       8       36

Yapa Tuesday, 08 October 2019 12:33 PM

මෙතන අදහස් දක්වපු කිසිම කෙනෙකුට මේ උද්ඝෝෂණය කරන්නේ මන්දැයි නිසිලෙස කරුණු අවබෝධ වී නැත. කඩේ නොගිහින් ඉගෙන ගනින් කිව්වට ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයින් වර්ජනයේ නිරත වනවිට මේ අය ඉගෙන ගන්නේ කෙසේදැයි නොදැනීම පුදුමයකි. මොවුන් පමණක් නොව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය නිසාද සිසුන් තවමත් නිවෙස්වලය... එම වර්ජනයටද (10) වනවිට මාසයක් ගතවූවත් තවමත් සුභදායී පිළිතුරක් ලැබී නැත. එසේ වූ විට තම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සිසුන් පාරට බැසීම නොවැළැක්විය හැකිය...

:       0       0

Lela Tuesday, 08 October 2019 01:00 PM

අඩු වැටුප් සඳහා ඔවුන්ට ඉගැන්වීමට කථිකාචාර්යවරුන් නොමැති බැවින් ඔවුන් විරෝධය පළ කරති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 69 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site