ඡායාරූප - ගයාන් අමරසේකර
ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මුලස්ථානයේ දී ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ කෙරිණි. මෙම ප්‍රදර්ශන ඔක්තෝබර් 9 වැනිදා දක්වා උදෑසන 9.00 සිට පස්වරු 7 දක්වා ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.
එහිදී වස්ගමුව ජාතික වනෝද්‍යානය වෙනුවෙන් මුද්දර 6 ක් නිකූත් කළේය. ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද (6) ආවර්තිතා වගුවේ ජාත්‍යන්තර වර්ෂය 2019 වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම සිදුවිය.
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සෙනවිරත්න මහතාට එම මුල් දින කවරය නියෝජ්‍ය තැපැල්පති රාජිත .කේ .රණසිංහ විසින් පිළිගන්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ.ජේකොබ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.




2025 ඔක්තෝබර් මස 08
1831
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරඹේ
ravi Sunday, 06 October 2019 11:58 AM
හරිම අවිහිංසාවාදී විනෝදාංශයක් .
sandy123Sunday, 06 October 2019 01:42 PM
දැන් ළමයින්ට මේ විනෝදාංශ තියෙනවද සැකයි. මොකද ෆෝන් වලින් තොර ලොවක් නැහැනේ...