පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකවරුන් සංවිධානය කළ නිහඬ විරෝධතාවක් කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී අද ( 02 ) පැවැත්විණි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන් වන ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්ද යන දෙදෙනා 2011 වර්ෂයේ දී යාපනයේ දී අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණ නිසියාකාරව නොකෙරෙන බව පවසමින් ඔවුහු විරෝධතාවයේ නිරතවූහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිහඬ විරෝධතාවයක
Mahee Wednesday, 02 October 2019 09:44 AM
යකෝ, සෑහෙන ජනතා බලවේගයක් තියෙනවා නොවැ මේ පක්ෂෙට...
යකා Wednesday, 02 October 2019 02:09 PM
ලැජ්ජාවක් නැතිව හාමුදුරුවරුත් ඉන්නවනේ.. උස්සගෙන ඉන්න පෝස්ටර් එකේ තියෙන්නේ දෙමළ. දන්නෙත් නැතුව ඇති මොනවද ලියලා තියෙන්නේ කියලා...
VajraThursday, 03 October 2019 03:53 AM
ජවිපෙ ශක්තිමත් වීම නොඉවසූ අසල්වැසි රටක රහස් ඔත්තු සේවාවක අතකොලු බවට පත්වී පක්ෂයේ සම්පත්වලින් අඩක් කොල්ලකාගෙන වෙන්වී ගිය මොවුන් අද පත්වී සිටින තත්වය බලන්න. ජවිපෙ විප්ලවය අත්හැර දමා ඇති බවට චෝදනා කරමින් පක්ෂයෙන් ඉවත්වූ පෙරටුගමින්ට අද ඔවුන්ගේ ප්‍රධාන සතුරා ලෙස පෙනෙන්නේ ප්‍රධාන ධනපති කදවුරු දෙක නොවේ; ජවිපෙ යි. එදා මොවුන් සමග ජවිපෙන් වෙන්වී ගිය පහල මට්ටමේ සාමාජිකයන් බොහෝ දෙනෙක් සත්‍ය වටහාගෙන නැවත පක්ෂය සමග සම්බන්ධ උනත් සමහරු කලකිරීමට පත්වී නිෂ්ක්‍රිය චරිත බවට පත් වී සිටිති. එහෙත් අනුර කුමාර සහෝදරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග රටේ උගත් බුද්ධිමත් ජනතාව ජවිපෙ වටා පෙළගැසෙනු දැකීම සතුටට කරුණකි.
Lebbe Wednesday, 02 October 2019 09:46 AM
යකෝ ටයි පොල්ලක් දා ගත්ත උන්දෙකුත් ඉන්නවා. බයේ බැහැ නිහඬ උද්ඝෝෂණය අවසානයේ සියලුම කුරුටු ගාමී පක්ෂ සාමාජිකයන් ත්‍රිවිල් 2ක නැගී සතුටින් විසිරගියා...
රවින් Wednesday, 02 October 2019 11:13 AM
මොකක්දෝ මහ විපර්යාසයක් වේගෙන එන හැඩයි. හැමෝම හොඳින් දන්නා කරුණක් තමයි පෙරටුගාමී අයගේ උද්ඝෝෂණ කියන්නේ අනික් හැමදෙනාම තමන්ගේ සියලු කටයුතු අතපසු කොට, අමතක කොට උනුන්ට පමණක් ඉඩදී බලාගෙන සිටින ලෙස හැසිරීම. ටයි, පොලු උන්නැහේ කියක් දුන්නත් කහින කෙනෙක් හැඩයි.
සෙනා Thursday, 03 October 2019 04:12 AM
විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරමින් ඔවුන්ව නිෂ්ඵල උද්ගෝෂණ වලට දක්කන් යමින් සහ ඔවුන් කැට හිඟමනේ යවමින් සල්ලි හම්බුකරන මේ පරපුටු වන් මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුයි