ශ්රී ලංකාවේ වාණිජ වගාව ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ විජය පුවත්පත එක්ව පැවැත්වූ රචනා තරගයෙන් ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම අද (01) වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවැත්විණි.
එහිදී රචනා තරඟයේ ජයග්‍රාහණය ලැබූ දූ දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා විජය පුවත්පතේ කර්තෘ දුමින්ද සංජිව බාලසුරිය මහතාද සභාගිවිය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)






2025 ඔක්තෝබර් මස 08
1832
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තේ මණ්ඩලය - විජය පුවත්පත පැවැත්වූ රචනා තරගයේ ජයග්‍රාහකයෝ
Raveendra Tuesday, 01 October 2019 03:51 PM
රත්තරන් දුවලා පුතාලාට අපගේ සුබ පැතුම්...!! ඔබලාගේ අනාගතය හොඳින් ඉගෙනගෙන තම උපන් මව්බිමට අවංකව තම යුතුකම් ඉටුකිරීමට සේවය කිරීමට ශක්තිය ලැබේවා...!!!