ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මාධ්‍යස්ථානයේ දී අද (29) පැවැත්විණි.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ ,උදය ගමිමන්පිල , ඩග්ලස් දේවානන්ද ,වර්ධරාජා පෙරුමාල්, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි ව සිටියහ.
ඡායාරූප චතුර එස් .කොඩිකාර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන වගේ මහත්තුරු හිටියානම් මොනවා හිතෙයිද?
එකම සෙට් එක... එකිනෙකාගේ හුණ්ඩු පක්ෂවල සම්මේලනවලට යනවා. ඉන්න සෙට් එකෙන්ම කියන්න පුලුවන් මේ පක්ෂ කොච්චර වයස්ගත වෙලාද කියලා. රටට කිසිම වැඩක් නැති පක්ෂ.. නමට සමසමාජ...!!! මොවුන්ගේ ළමයි ධනපති රටවල්වල හොඳට ඉන්නවා. විදේශ අධ්‍යාපනේ ලබනවා. කබල් ගාන එවුන් පාරෙ බුදියනවා..
දැන් ඉන්න අය මේ පක්ෂ ගැන දන්නේ නැතිවුණාට ඒ අය අද ඉන්න දේශපාලකයන් වගේ ගසාකාපු, ධනය රැස්කරපු අය නොවෙයි. රට, ජාතිය ගැන අවංකව හිතපු මිනිස්සු. මේ අයට බනින අය ඒ පක්ෂ ගැන ඉතිහාසය කරුණාකරලා සොයලා බලන්න.
හත්වෙනි පින්තූරය, ජනමතය තියෙන තැන...!!
ඇත්තටම මේ පක්ෂයට දැන් කී දෙනෙක් ඉන්නවද?
අනේ අනිච්චන්... අර මහත්තයට දැන් මේවටත් යන්න වෙලා. පව්අප්පා කරපු වැරදිවලින් ගැලවෙන්න ඕනෑ මලදානයක් කියලා හිතනවා ඇති.
හත්වන පින්තුරය... දැන්ම ගහන සෙල්ෆියක් විතරයි. දිනුවත් කිට්ටුවෙන්න බැහැ. පැරදුණත් ඇමරිකාවේ යන්න වෙනවා සෙල්ෆි ගන්න...
වර්ධරාජා පෙරුමාල් තමයි 1989 දී උතුරු නැගනහිර මහ ඇමති හැටියට දෙමල ඊලාම් නම් කරලා ඉන්දියාවට පලා ගියා. දැන් එයාත් ඔතන. එතකොට එයාත් දේශප්‍රේමිද? මොකද්ද මේ රටේ දේශප්‍රේමී සහ දේශද්‍රෝහී සහතික නිකුත් කරන්නේ දැනට අපරාධ නඩු ගණනාවට මුහුණ දෙන අර විමල් වීරවංශ සහ උදය ගමිමන්පිල විසින්
උපන්දාසිට හැමදාම බංකොලොත් වම, මෙයාලා දන්නේ රට කන්න විතරයි.. හදන්න නොවෙයි.
හෆීල්, සියලු පව් හේදෙයි... වරක් වැන්දොත් කැලණියේ වගේ, සියලු දේශද්‍රෝහිකම් නැතිවේ. හේත්තු වුණොත් රජතුමාට...
ලංකා සමසමාජ පක්ෂයේ විශේෂ සමුළුව නම් මෙතන සිටිය යුත්තේ ලංකා සමසමාජ පක්ෂයේ උදවිය.. මෑතක විමල් වීරවංශගේ පක්ෂ සමුළුවක් තිබුණා. එතනත් හිටියේ මේ කට්ටිය. මේවා පක්ෂ සමුළු නොවෙයි. කල්ලි සමුළු...
ඔය නාකිසෙට් එක යනකම් බලයේ ඉන්න හදන්නේ. දෙන්නකෝ ඔය තනතුරු තරුණ කොල්ලන්ට සහ කෙල්ලන්ට...
අද කොහේ හෝ ධනවාදයක් හෝ සමාජවාදයක් තියෙනවාද?