

නාම යෝජනා බාර දීමෙන් අනතුරුව ප්‍රධාන පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගේ සුහද හමුවීමක් ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )
සබැඳි-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ටිකක් බය වෙලා වගේ මොකද!
දෙපිලකින් තරග කලත් මේ දෙන්නම එකම පන්තියේ. දෙන්නගෙන් කවුරු දිනුවත් රට යන්නේ සුපුරුදු විනාශකාරී මාවතේ. මෙවර විකලපයක් දිනවමු
අපි දෙගොල්ලෝ එකිනෙකාගේ පිට කහ ගමු.
හොර කල්ලි දෙකක නායක හමුවක්
අඹ යාළුවො වගේ අතට අත දුන්නට දැන් ගජරාමෙට ආරම්භවී ඇති "සැබෑ සටන" එතරම්ම සුමිහිරි නැත. ඒ සටනේ භයානක පැතිකඩක් ගෝඨාභයට එරෙහිව තේනුවර සහ වියන්ගොඩ විසින් ඉදිරිපත්කළ පෙත්සම නිශ්ප්‍රභාවූ විගස දැකගන්නට ලැබුණි.
මේ තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් මෑත ඉතිහාසයේ තිබුනේ නැහැ . සියලුම ඡන්ද කල් දදා හිටියේ . මැතිවරණ කොමිසමේ තීරණයක් නිසා ප්‍රාදේශීය සබා ඡන්දෙ තියන්න වුනාම පවරපු නඩු ඉල්ලා අස් කරගත්ත. ( කොහොම හරි ඒ තීරණය කොමිසම ගත්තේ අවරුදු 2 ට පස්සේ ) ඡන්ද කල් දදා සිටිය නිසා කාටවත් අලුතින් පක්ෂ ලියාපදිංචි කරන්න බැරි වුනා . කොයි තරම් ප්‍රජාතන්ත්‍ර විරෝදීද ?. එක කලේ මහින්දට අලුත් පක්ෂයක් හදන්න බැරි වෙන්න. ඒත් මහින්ද තිබුන ඩමී පක්ෂයකට තමන්ගේ පිරිසක් රින්ගවල එකේ බලය අරගත්තා. පස්සේ එකේ නම ලකුණ වෙනස් කර ගත්ත. අද නාගානන්දට වුනේ ආණ්ඩුවේ වැඩ නිසා අපහාස විඳින්න
මේ දෙදෙනාගෙන් එක් කෙනෙකු දිනලා පසුව පරදිනවා.
විරසක බව පෙන්නුවත් අපි දෙදෙනා ප්‍රසිද්ධියේ .// කරදරයකදී එක වල්ලේ පොල් බව ප්‍රසිද්ධය..// පොලු මුගුර අරගෙන සටනට ආවත් ප්‍රසිද්ධියේ .// සෝඩා බෝතලේ තරමටවත් නැහැ ගැම්ම..//
එකම හොර කඳවුරක හොර පාර්ශව දෙකක් හොර දෙටුවන් දෙදෙනෙකුගේ හමුවක්, අපේ පන්තියෙ හා බුද්ධිමතුන්ගේ එකම අපේක්සකයා අනුර කුමාර දිසානායක මහතායි
මෙම ලිපියේ මුල්ම කොමන්ට් එකට තියෙන ලයික් ඩිස්ලික් වගේ තමය මේ ඡන්දෙ ප්‍රතිපල. බොරුනම් බලන්න .
දෙපැත්තේ සිටින වහල්ලු ටිකත් මේ වගේ සාමයෙන් සමාදානයෙන් එකට එකතුවී සිටිනවා නම් කොතරම් හොඳද? මේ දෙදෙනාගෙන් කවුරු දින්නත්, මොවුන් පසුපස හොරු රැලක් සිටිනවා. දෙගොල්ලොම හොරු ගැන කතා කරයි. නමුත් අල්ලන හොරෙක් හෝ දෙන දඬුවමක් නැත. එවැනි තත්වයක් තුල ඇයි මේ සාමාන්‍ය මිනිසුන් දෙකට දෙපැත්තට බෙදිලා මේ මැතිවරණය පොරපිටියක් කර ගන්නේ? විශේෂයෙන් අප අවබෝධ කරගත යුතු කරුණ වන්නේ, උඩින් එකක් කියා යටින් තවෙකක් කරන වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ විල්කල්ප සංවිධානයකට ඔබේ වටිනා ඡන්දය දමා නිරපරාදේ අපතේ නොයවා මේ නායකයින් දෙපොලෙන් ඔබ තෝරාගත් නායකයාව ජයග්‍රහණය කරවන්න. හොරකම, මැරකම, ප්‍රෝඩාව, තක්කඩිකම, කුහකකම අශිෂ්ඨකම ගෝත්‍රික මිලේච්ජකම ජාතියක් ලෙස අපට උරුමවී ඇති ජාතික ගතිලක්ෂණ තවත් ප්‍රගුණ කරගෙන, රටෙන් යමක් ඔබටත් කරගැනීමට උනන්දු වෙන්න. මේ නායකයින් දෙපොලගෙන් කවුරු ජනාධිපති වුනත්, අප ඒ ජයග්‍රාහී නායකයාගේ පැත්තට හේත්තු වෙමින් අප ඔවුන් හා සමග දේශපාලන හවුල්කාරයින් ලෙස ක්‍රියාකර ඔවුන් සමග අපිත් ගොඩයන මාර්ගයක් සොයා ගමු. "දේශේ හැටියට වාසේ" යන දේශපාලන සංකල්පය මත ක්‍රියා කරන ජනතාවක් වීමට උත්සක කරමු!! ඔබ දේපොළට ජයවේවා!!
දැනටමත් සජිත් දිනලා ඉන්නේ. ඒක මේ ගෝඨාගේ පිට කහන අඳබාලයන් නොදැන හිටියට මුළු ලෝකෙම දන්නවා. මිනිස්සු ආයෙත් පරණ ඒකාධිපති යුගයකට යන්න කැමති නැහැ. එදා හිටිය ලක්ෂ 62 සමග අලුත් පිරිසකුත් ඉන්නවා. සිංහල ඡන්ද සමග සියලු සුළු ජනතාවගේ ඡන්දත් එක්ක සජිත්ට ගෝඨා සමග තරගයක් ඇත්තෙම නැති තරම්... දුකයි, දුකයි, දුකයි.
හරියට කැහි ගැනි හොටු ගැනි මුණගැසුන දවස වගෙ.