පෑවිල්ලෙන් මුලතිව් කුඩා වැව් 250ක් පොත්තටම සිඳෙයි
මුලතිව් දිස්ත්රික්කයට බලපා ඇති අධික පෑවිල්ල හේතුවෙන් කුඩා වැව් 250 කට ආසන්න ප්රමාණයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර පවුල් 18,000 කට අයත් පුද්ගලයින් 61,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව මුලතිව් දිස්ත්රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.