



රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද (12) රාජගිරිය ආයුර්වේද වටරවුම අසළදී විරෝධතාවක නිරතවූහ.
රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය වසර ගණනාවකින් විවෘත නොකිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණහ.
(ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් සාධාරණයි. අර රජයේ දොස්තරයින්ගේ සංගමේ වගේ නොවේ. මේ අය ඉල්ලන්නේ රෝහල විවෘත්ත කරන්න. ඒ අය ඉල්ලන්නේ අපේ රීරි මාංශයනේ....
ඔබ සැමට ජයවේවා..!!!