IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සෞදි අරාබියේ - ලංකාවේ කතානායකවරු‍ අතර හමුවක්


සෞදි අරාබියේ පාර්ලිමේන්තුවේ    කතානායක    අබ්දුල්ලා  බීන්  මොහොමඩ්  බින්  ඊබ්‍රාහිම්  අල් ෂෙයික්  මහතා  ඇතුළු  දූත  පිරිස අද(09) ශ්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ  පිහිටි  පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී ශ්‍රී ලංකාවේ කතානායක  කරූ  ජයසූරිය මහතා හමුවූහ.
 
මෙහිදී   පාර්ලිමේන්තු  සභාගර්භය සහ එහි  පිහිටි  කතානායක   අසුන  නැරඹීමට ද මෙම පිරිස  එක් වූහ.   
 
මෙම  අවස්ථාවට   කතානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කතානායක  ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රවුෆ් හකීම්  යන  මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 (ඡායාරූප  -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (15)

සෞදි අරාබියේ - ලංකාවේ කතානායකවරු‍ අතර හමුවක්

jagath Monday, 09 September 2019 10:40 AM

හැම මගුලටම මුස්ලිම් එකෙක් එල්ලගන්නේ මොකද මන්දා, බලාගෙන ගියහම මේ රටේ බහුතරය මුස්ලිම්ද? මුස්ලිම් අයව පොෂ් කරන්නේ නැත්නම් මාර්කට් කරන්නෙත් ඔය කොන්ද පණ නැති හැත්තයි. ඇත්තටම නාගානන්ද මහත්මයා කියන්නා වගේ 225ම එලවලා උගත් බුද්ධිමත් සෙට් එකක් ගෙන ආයුතුයි.

:       574       711

sandy123Monday, 09 September 2019 01:07 PM

ඔබ හරියට ඉන්දියාවට බැන බැන ඉන්දියානු රථ වල යනවා වගේ. මැද පෙරදිග කෙතරම් පිරිසක් රක්ෂාවල් කරනවද? පුලුවන්නම් ඔවුන්ව අපේ රටට ගෙනැවිත් රැකියා උත්පාදනය කර ඔවුන්ව අනුයුක්ත කරන්න. ඊට පසු අපට කතා කරන්න. අදහස් ලියන්න...

:       290       241

sandy123Monday, 09 September 2019 01:30 PM

නගානන්ද මහත්මයාට තියෙන ගෞරවයත් පැහැදීමත් නැතුව යනවා ඔබ වගේ අය අදහස් පල කළොත්.... කව්රු ආවත් අනිත් රටවල් සමග තිබෙන සන්බන්ධතා නැති කරලා ට්‍රටක් හැටියට නැගී හිටින්න බැහැ.

:       15       13

Chanak los angelesTuesday, 10 September 2019 12:22 AM

ඇමරිකාවේ 9/11 ප්‍රහරයෙදීවත් කිසිම මුස්ලිම් පුද්ගලයෙකුට හිරිහැරයක් සිද්ධවුණේ නැහැ . ඇමරිකානු ප්‍රජාව තේරුම් අරගෙන තිබුනා ත්‍රස්තවාදීන් හා සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් අතර වෙනස . ඔබ චෝදනා කරනවානම් චෝදනා කරන්න ඕනේ ලොවට සේවයක් කරන සාමකාමී මුස්ලිම් ප්‍රජාවට නොව මුස්ලිම් ත්‍රස්තවාදීන්ට කාර්යාල හදන්න දීපු ඔවුන්ට පඩි නඩි ගෙවන්න දීපු සාටකයන්ට හා ඔවුන්ගේ අනුගාමිකයන්ටය.

:       30       50

ArisTuesday, 10 September 2019 08:31 AM

ජගත් කියනව වගේ අරාබි රටකින් නායකයෙක් අවොත් ලංකාවේ ඉන්න මුස්ලිම් ඇමතිලා ඉස්සරහට දානවා. ඒ වගේම අරාබි රටවල තානාපතිලා පත් කරද්දී මුස්ලිම් අය තෝරලා අරිනවා. ලංකාවේ ආරක්ෂාව සම්බන්දව හෝ වෙනත් පොදු නීති රීති සකසන්නත් මුස්ලිම් අයගේ කැමැත්ත අකමැත්ත විමසනවා. මේ විදියට බලාගෙන ගියාම අපිට නොදැනිම අපේ රට, ආණ්ඩුව මුස්ලිම් වෙලාදෝ කියන සැකයක් ජනතාවට ඇතිවෙනවා.

:       8       26

Asoka Monday, 09 September 2019 12:05 PM

අර එකෙක් ඇවිල්ලා මහනායකට අතට අතදීලා මහනායක එක්ක එක සැටියේ ඉඳගන්න බැලුවා වගේ කතානායක පුටුවේ ඉඳගන්න බැලුවද දන්නේ නැහැ..

:       106       246

Chanak los angelesTuesday, 10 September 2019 12:37 AM

ඇයි ඒකෙ වාඩිවුනාම පුටුව ගෙවෙනවද ? ශාක්‍ය වංශික බුදුපියාණන් පිඬු සිඟමනේ වැඩියේ .. මාන්නය දුරුකිරීමට එක්තරා බැමිණියක් බමුණා වැළඳු ඉතිරි බොජුන් විසිකිරීමට යද්දී එය වලක්වා ඉල්වාගෙන ගෙමිදුලේ තබාගෙන වැළඳුවේ .. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ පුටුවේ වැඩිවුණාම ?ඔබට බුදුදහම හරියට වැටහුනොත් ඔවැනි මිත්‍යා දුෂ්ටික මහන්තත්වය ඔලුවට එන්නේ නැහැ .

:       117       17

rim Monday, 09 September 2019 12:16 PM

මුස්ලිම් අය නැතිව කිසිම දෙයක් කිසිම රටකට කරන්න බැහැ... එයයි සත්‍ය. ඔවුන් ආධාර කරනකොට, උන්ගේ රටේ ගිහිල්ලා වැඩකරලා සල්ලි එවනකොට, හොඳයි. මුස්ලිම් කෙනෙක් පාර්ලිමේන්තුවට ආපුවම හෝ රට නායකයෙක් හම්බ වුණාමයි වැරැද්ද... මොන ලැජ්ජාවක් නැති ජාතියක්ද අපි?

:       628       537

sharm warnMonday, 16 September 2019 06:22 AM

ඔබේ ජාත්‍යන්තරය පිළිබද නොදැනුවත්කම ගැන මාගේ බලවත් කණගාටුව . වියට්නාමය මුස්ලිම් අයගේ කිසිම දායකත්වයක් නැතුව දියුණු වෙන හැටි දෑසින් දුටු නිසා මට හරිම හිනා යනවා ඔබේ අධිතක්සේරු කතාවට .

:       0       0

Binkunndaa Monday, 09 September 2019 07:42 PM

නිකන් බොරු කතා විතරය්, ලංකාවේ කෙනෙකුට විසිට් වීසා එකක් හදන්න රුපියල් 181,640 ක් යනවා. ඒවා කතාකරලා සහනයක් ගන්න අපේ හාදයන්ට බැ,

:       0       2

chandima Monday, 09 September 2019 09:56 PM

එහෙනම් තව අවුරුද්දකින් දෙකකින් අලි බලන්න විල්පත්තුවේ අපිට යාලට යන්න වෙයි වගේ?

:       2       0

ගෝමිස් Monday, 09 September 2019 11:02 PM

ප්‍රශ්නය මෙයයි, මේ සෞදි රජය ලංකාවට පොරොන්දු දීලත් අර දුප්පත් රිෂානා බෙල්ල කපල මරුවා. ඒ එදා, දැන් මෙදා, අර කතෝලික පල්ලිවලට ගහපුවට සහ මඩකලපු හිස්බිල්ලගේ මුස්ලිම් විස්වාවිද්යලවලට හිස්බිල්ලට සහ තවත් අයට සල්ලි දීලා එයාලගේ පටුමනසික ආගමික විශ්වාස දමලා මුස්ලිම් දරුවන්ගේ මනස අර ප්‍රභාකරන් වගේ වෙනස් කරලා මහා විනාසයක් කරන්නයි හදන්නේ. එක නිසයි මේ සෞදි කුමාරය, අර කුමාරය මේ කුමාරය අපිට බනිස් ගෙනත් දෙන්නේ මේ දවස් වල. බනිස් කෑවට කමක් නැහැ. එහෙත් එයාලගේ යටි හිතේ මඩ වගුරු අදහස් ගැන, වතුර යටින් ගෙනියන ගින්දර ගැන දැඩි අවදානයෙන් ඉන්න. මොකද අපි කවුරුත් සමගියෙන් ඉන්න කැමති ජනතාව . සිංහල බෞද්ද රටකට ඔය විස්වාස කර නොහැකි බහුබූත ආගම් අපිට කෙළින්නට අවොත් කචල් නිසා.

:       2       214

IMTAZ Tuesday, 10 September 2019 05:28 AM

01. අපි මිනිස්සුන්ට ගරුකරලා කතා කරන්න ඉගෙනගමු, 02.මේ ලෝකයේ අපිට තනිව ජිවත් වීමට නොහැකි යයි, තේරුම් ගනිමු. 03.ම්නිසුන් වශයෙන් මිනිසුන්තුළ වරදවල් තිබිය හැක, (මුස්ලිම්,සිංහල,දෙමල කියා බේදයක් නොමැත), 04.අපි අපේ ධර්මයෙන් හා ගතිගුණ වලින් පිළිතුරු සොයමු සැමවිට.

:       1       19

upul Tuesday, 10 September 2019 09:36 AM

කතානායකට මිරිස් කුඩු ගහපු කෙනාව හමුවුණේ නැද්ද ?

:       0       3

Chanak los angelesTuesday, 10 September 2019 09:50 PM

ඊ ලඟට හිරේට දමන්න ඕනේ පුද්ගලයා තමයි මිරිස් කුඩු ගහපු ඔය නුගතා ..සාටකයන් සමග ඉන්නේ ඔවුන් වගේම නුගත් රැලක් .මේ අපරාධය වැටෙන්නේ මිනීමැරීමේ චෝදනාවටයි . අපි ඒ නුගතාට එම අපරාධයෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 654 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 539 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site