(සටහන සහ ඡායාරූප - ගයාන් අමරසේකර)
2018 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක සම්මානය 2019‘ සම්මාන ප්‍රදානෝත්සවය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී වසරේ ප්‍රකාශිත ප්‍රශස්තතම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සුසර පොත් ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත්කරන ලද කපිල කුමාර කාලිංගයන්ගේ ‘අදිසි නදිය‘ නවකතාවට හිමිවිය.
‘අදිසි නදිය‘ නවකතාවට හිමි සම්මානය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතින් ලබාගත් ආකාරය. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතාද සිටියි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට දේශපාලනය ගාවගන්න හොඳ නැහැ.
ලක්ෂ 10 ම කරලා දාන්නකෝ (චෙක් එක)
චෞර්ය රැජින පොතත් සම්මානයට තිබ්බාද?