IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ  සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ කෙරිණි.

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ විශේෂ නියෝජිත ඩී.සී. මන්ජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා, ලේකම් සමන්ත ඉන්දීවර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

max Friday, 20 September 2019 11:54 AM

පොතපත පරිශීලනය කරමින්, දැනුම්වත් වෙමින්, රටට වැඩදායි දේශප්‍රේමී රටවැසියන් වීමට කාට කාටත් මෙම පොත් ප්‍රදර්ශනය ඉවහල් වේවා.

:       80       139

Rufus Randeniya Saturday, 21 September 2019 04:23 PM

අතිශයින් ජනප්‍රියවී තිබෙන ' බයිබලීය තෙමා' ග්‍රන්ථය මට සොයා ගන්ට බැරිවිය.

:       5       0

Uditha - London Monday, 23 September 2019 08:37 AM

මෙවැනි දේවල් නිරන්තරයෙන් කරන්න ඕනෑ.. පොත් විකුණන්න මොබයිල් යුනිටි එකක් විදිහට පාසල්වලට යන්න පුලුවන් නම් තවත් හොඳයි. අද තරුණ පරම්පරාව කියවීම කියන තැන ඇත්තේම නැති තරම්.. කණගාටුවට කරුණක් ඒක... දරුවන් සාහිත්‍ය රසය දන්නේ නැහැ.. සෞන්දර්ය දන්නේ නැහැ.. පාරට බැහැල‍ා දරුවන්ගෙන් අහන්න නන්දා මාලනි ගැන දන්නවද කියලා...? අනගාරික ධර්මපාල තුමා දන්නවද අහන්න. මහගම සේකර දන්නවද අහන්න. සිදත් සඟරාව, සද්ධර්ම රත්නාවලිය, සැළලිහිණි සංදේශය දන්නවද අහන්න... කියන්න දුකයි තරුණ පරම්පරාව face Book එකට කාලය දිය කරනවා මිසක් අඩු තරමේ face Book නිර්මාතෘ කුඩා කියන්නවත් දන්නේ නැතුව face Book පාවිච්චි කරනවා.. අපේ රටේ ඉතිහාසේ නොදැන ඉස්සරහට යන්න බැහැ.. රුසියාවට මෙඩිසින් ඉගෙන ගන්න ගියොත් ඔබට සිද්දවෙනවා රුසියාවේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න. සුද්දා වැද්දා කාලේ අපි අහසින් ගිය මිනිස්සු.. අද එ්කේ අනික් පැත්ත.. දරුවනේ කියවන්න ලෝකේ කරුණු හොයන්න පරිශීලනය කරන්න. තාර්කික සමාජයක් ගොඩ නගන්න. තාර්කිකව හිතන්න පුරුදු වෙන්න. පත්තර බලන්න. ප්‍රවෘත්ති බලන්න.. face Book එකේ ලයික් වැඩිකර ගන්න පොරකන්න එපා.

:       0       0

Sanath apura Tuesday, 24 September 2019 05:31 AM

කොලබට පමණක් සිමා නොවී ලංකාවේ අනිත ප්‍රදාන නගරවලටත් ගෙනියන්න ඉතාම ප්‍රයෝජනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1471 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site