කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන දුම්රිය කිහිපයක් අද (20) උදෑසන එඩේරමුල්ල දුම්රියපොළ අසළදී එක මංතීරුවක නවතා තිබිණි.
මේ හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කොළඹ - නුවර දුම්රිය ප්‍රමාදයෙන් මගීහු පීඩාවට
samantha Friday, 20 September 2019 05:03 AM
ඉන්න හිතෙන රටක් !
chandapala Friday, 20 September 2019 05:31 AM
කැලෑවෙන් බැහැල ගිහිල්ලා ඡන්දෙ දෙන්න.
ravi Friday, 20 September 2019 07:06 AM
ශ්‍රී ලාංකීය අත්‍යාවශ්‍යය සේවාවන් කියන්නේ මේවටද?