




( ගයාන් අමරසේකර)
සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරවරුන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද ( 20) පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවයක් පැවැත්වූහ.
විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ සිට සෙත්සිරිපාය දක්වා පා ගමනින් ගමන් කළ අතර පොලීසිය ඊට බාධා එල්ල කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට කන එකාලා තව උද්ඝෝෂණත් කරනවා. මොවුන්ගේ අම්මා, අප්පාගේ ගෙවල්වලින් ගෙනාපු මුදල් වෙන්න ඇති සමෘද්ධි බැංකුවේ තියෙන්නේ... දේශපාලකයින්ට කඩේ යන නින්දිත පාදඩයන්...
අර ඉස්සර එක කට්ටියක් පස්සේ කඩේ ගිය එව්වා අයෙමත් මතක් කරගෙනද කොහෙද?
මේ සියලු විරෝධතා පිටුපස සිට මෙහෙයවන්නේ පොහොට්ටුවේ බල පෙරේත හොර නඩයයි. සැමට පෙර හොරකම් කළ නෙලුම් කුළුනේ කෝටි 200 නැවත ජනතාවට ලබාදෙනු...
සමහරු හිතාගෙන ඉන්නේ, රාජ්‍ය සේවකයින්ව වර්ජන වලට පොළඹවලා පවතින රජය අපහසුතාවයට පත්කොට බලයට එන්න පුළුවන් වේවි කියලනේ. මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා මේ වර්ජන පිටුපස කව්ද ඉන්නේ කියන එක... එන්න කලින් මෙහෙම නම් ආවොත් කොහොම තියෙයිද?
සමෘද්ධි අංශයේ සියළුදෙනා දේශපාලුවන්ට කඩේ ගිහින් රැකියා ගත්තු පිරිසක්...
සමෘධියේ වැඩ කරන ගොඩ දෙනෙක් වෙනත් වැඩ කරගෙන නිකන් පිං පඩි ගන්නේ...
ලස්සන දත් සෙට්එක