(ඉෂාන් සංජීව)
ලෝක ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු ජස්ටින් වෙල්බි පියතුමා අද(29) කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා වෙල්බි පියතුමාඅද (29) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇන්ග්ලිකන් සභාවේ අගරදගුරු විපක්ෂ නායක හමුවේ
sirimal Thursday, 29 August 2019 12:39 PM
කොහොම ඉන්න තිබුන මනුස්සයෙක්ද මේ ?
chandimaThursday, 29 August 2019 11:09 PM
සිරිමල් පියතුමාව ඉස්සර ඉඳන්ම දන්නවා වගේ නේද? මොකද, පියතුමාගේ මොකවත් අඩුපාඩුවක් එහෙම පෙනෙනවද ඉස්සරට වඩා?
ruwanFriday, 30 August 2019 04:14 AM
ඉස්සරහට බලාගන්නකෝ ඉන්න විදිහ.
sirimalFriday, 30 August 2019 07:46 AM
බලය ලැබුනොත් නම් ඉතින් තමන්ට අවශ්‍ය තෙල් බේරෙන පින්තුර සහ වාර්තා විතරක් පලකරවා ගන්න පුළුවන් වේවි. අපි දැක්කනේ ඒකාලේ දුප්පත් ජනතාවගේ සල්ලි වලින් පොල්ගස් උසට රට පුරාම අටවල තිබුන "දුටු පමණින් ඔනෑම සතුරෙක් පවා වශීවෙන" ජාතියේ කටවුට්. ඒවගේ කාලයක්ද ආයෙත් අවශ්‍ය ?
Chathuri Thursday, 29 August 2019 03:32 PM
දැන් කියන්න එපා , මේ පියතුමා කිව්වා මේ රට ට අවශ්‍ය නායකයා ගෝටා කිව්වා කියලා , අනේ දෙවියනේ මට වුනු. වියෝවා , මගේ බලේ හොරු අරගෙන ගියෝයා
CHANDIMA Saturday, 31 August 2019 01:43 AM
මෙය ජනාධිපති වෙලා ඉද්දී, සුද්දන් පුළුවන් තරම් කෙනෙහිලි කළා රනිල්ට පුටුව අරන් දෙන්න. නූල්වලින් නටවනකල් නැටුවට, නුල් අතහැරියොත් නිකන්ම නිකන් රූකඩයක් කියලා මේ රටවල් වලට තේරුනේ නැහැ. වෙන එකක් තියා රනිල්ව බලයේ තියාගන්න උදව් දෙනවට මෛත්‍රීට කිව්වේ නැතුව විතරයි. වැඩේ හරිගියේ නැහැ. මොනවා කළත් පඹය පඹයාමයි. අන්තිමේ අායෙත් මහින්ද ඇරෙන්න වෙන කෙනෙක් නැහැ වගේ පෙනෙන කොට මහින්ද ඒ පැත්තට නම්මා ගන්න කතා කරකර බුරුතු පිටින් එනවා. ඒ මහින්දටවත් රටටවත් ආදරේට නෙමෙයි චීනා ඇවිත් රජවෙයි කියන බයට... ඇත්තටම අපේ රටවැසියන්ට ආදරේ නම් පසුගිය අවුරුදු හතරේම මෙයාලට කරන්න දේවල් තිබුණා. දැන් ආගමික නායකයෝ, තානාපතිවරු, විශේෂ නියෝජිතයන් වැළ නොකැඩි මහින්ද වටේ කැරකෙනවා. ඔය කියන සහජීවනේ ගැන දේශනා කරන්නවත් අපේ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතා කරන්නවත් ඒකාලේ මැස්සෙක්වත් උන්නේ නැහැ.