(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජ විදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවිදීමට නියමිතය.
පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කළහ.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර හෙට (14) 8.05 ට දකුණු දිශාමුඛව වීදි සංචාරය කිරීමට නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරහැර දකිනකොට අනිවාර්ය නිවාඩුපිට ඉන්න පොලිස්පති මතක් වුණා.