






(රොමේෂ් මධුෂංඛ)
අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දින වල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරී පවතී.
දිවයිනේ සෙසු පළාත්හි අධික පෑවිල්ලක් පැවතීමත් සමඟ නන්දිකඩාල් කලපුවට විවිධ වර්ගයේ පක්ෂින් පැමිනෙන බවට මුලතිව් ධීවරයෝ පවසා සිටිති.
මෙසේ පැමිණෙන සංචාරක පක්ෂීන් හේතුවෙන් නන්දිකඩාල් කලපුව සැඳෑ කාලයට ඉතා අලංකාර බවත්, එම සංචාරක පක්ෂීන් අතර සියක්කාරයා (ෆ්ලෙමින්ගෝ) නැමති පක්ෂීන් විශාල ප්‍රමාණයක් මේ දින වල පැමිණෙන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වටිනා දැකුම්කලු ඡායාරූප පෙළක්.... ලංකාදීපයට ස්තුතියි ...
ලස්සන රූප පෙළක්.. ස්වභාවධර්මය මොනතරම් සුන්දරද ..? එය රසවිඳීමට අප අතරින් කීයෙන් කීදෙනෙකු උත්සාහ කරන්නේද?
ඉතාමත් සුන්දර දසුන් පෙළක්. අපිට බලන්න සැලැස්සුවට බොහොම ස්තුතියි ලංකාදීපයට...
සිත ඉගිලෙයි අහස තලේ - තටු සලනා ලිහිනියෙකු විලසේ සුළං හමන දිසා දිගේ - පෙලින් පෙලට තටු සලනා නිසංසලේ සොබාදමේ රූ වරුණා - සිතේ සදන රූ පෙළ මග පෙනෙනා හංස ජෝඩු පෙම් බදිනා මනරම් රැගුමින් සිතුවම් මවනා
නියමයි මල්ලි පිංතූර ටිකනම්
ඉතාම ලස්සන පින්තූර පෙළක් , අපේ රටේ අලංකාරය මම මගේ මෙහෙ ඉන්න යාළුවන්ට පෙන්නුවේ රට ගැන ලොකු ආඩම්බරයකින්, ලංකාදීපය ස්තුතියි ඔබට !!!!!!!