‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය අද (2) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි ආරම්භ විය.
වාර්ෂිකව පැවැත්වෙන මෙම ආහාර සහ කෘෂිකර්ම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රීලංකා ආහාර සැකසුම් සංසදයේ සහ ලංකා ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ සේවා පෞද්ගලික සමාගමේ එකමුතුවෙනි.
කෘෂි අංශයේ නව තාක්ෂණ ක්‍රම රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර ආයතන රැසක් ඊට එක් වී සිටී. අද (2) ඇරැඹෙන ‘ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්’ ආහාර සැකසුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය ලබන ඉරිදා (4) අවසන් වෙයි.
(ඉෂාන් සංජීව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd