(ටී.එල්. ජව්ෆර්කාන්)
පසුගිය අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුගේ ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියෝන් දේවස්ථානය වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පැමිණියේය.
ප්‍රධාන දේවස්ථාන දේශකතුමන්ලා ඇතුළු ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.
දේශපාලන ප්‍රධානීහුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd