IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දැයම එක රොදකට සම්මේලනය මහනුවරදී

බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද දැයම එක රොදකට සම්මේලනය සවස මහනුවරදී පැවැත්විණි.
එම සමුළුවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.
 

( ඡායාරූප -  ලහිරු හර්ෂණ )

 



අදහස් (10)

දැයම එක රොදකට සම්මේලනය මහනුවරදී

විජිත් Sunday, 07 July 2019 02:13 PM

ආ .. මේ අරගොල්ලන්ගේ බුකිකාරයත් ඇවිල්ලා ඉන්නේ.

:       131       437

HafeelMonday, 08 July 2019 08:23 AM

බුකී කාරයා ඔතැනට ගැලපෙනවද? කාලයක් අම්ම සමස්ත ලංකා බොද්ධ සම්මේලනයේ සභාපතිනි, පුතා ප්‍රසිද්ධ බුකි කාරයෙක්. ඔක්කෝමට කලින් අර බුකී කාරයව නිවැරදි මග ගේන්න උත්සාහ කළානං, මෙයා රටේ ක්‍රිකට් එක විනාශ කළා, ක්‍රිකට් ආයතනය උපයෝගිකරමින් පාතාල සාමාජිකයක්ව ලන්ඩන් යැව්වා...

:       0       4

sirimal Sunday, 07 July 2019 02:26 PM

මොන එහෙකට දේශපාලකයෝ ඇඳා ගත්තද මන්දා...? යන්න හදන පාර ඒකෙන්ම පෙනෙනවා වගෙයි හිතෙන්නේ...

:       80       386

ravi Sunday, 07 July 2019 02:42 PM

"ජාතිවාදය, ආගම්වාදය හෙලාදකිමු " අපි විසිඑක් වෙනි ශතවර්ෂයේ ශ්‍රී ලාංකිකයෝ වෙමු. ! (විවිධත්වය සහ සමගිය ගොඩනගමු...)

:       165       549

de silva Sunday, 07 July 2019 04:23 PM

බුකී කාරයා නම් එපා.. මහා බලලෝභී, ධනලොභී දෙපිට කාට්ටු වැඩමයි කරන්නේ... ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කළ විනාශයම දැක්කනේ?

:       2       207

MuhanMonday, 08 July 2019 01:01 AM

බුකී කාරයා එපා කියුව්වාට වැඩක් නැහැ . බුකී කාරයායෝ තමයි ඔය බලය මෙහෙයවන්නේ.

:       1       21

PA - RA Monday, 08 July 2019 01:09 AM

හාමුදුරුවනේ ඔබ හරි, රටවෙනුවෙන් ගෙනයන මෙහෙයුමට අපගේ අශිර්වාදය.

:       121       6

ලුම්බිණි Monday, 08 July 2019 01:44 AM

මම මේ කතාව මුල ඉඳලම අහගෙන හිටියා. මට පෙනෙන විදියට ගෝඨාභය ඉදිරියට ගෙනෙන සටනක් මේක.

:       0       37

Chanak los angelesMonday, 08 July 2019 04:50 AM

ඔබ නිවැරිදියි. රටේ අන්තවාදයක් හෝ කිනම් වෙනයම් ප්‍රශ්නයක් තිබෙනවානම් ඒවා පාලනය කරන්න තමයි ආරක්ෂක අංශ ඇතිකර තිබෙන්නේ . ඕන ඕන සේනාවන්ට ඕන ඕන විධියට ක්‍රියාකරන්න නොහැකිය.

:       2       12

td Monday, 08 July 2019 02:08 AM

" ජාතික" බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද දැයම එක රොදකට සම්මේලනය සවස මහනුවරදී පැවැත්විණි. එයට බික්ෂු, බික්ෂුනි, උපාසක, උපාසිකා සහ සියලු ජාතින් ගේ සහබාගිත්වයෙන් පවත්වන ලද සම්මේලනයට ඥානසාර සුවාමින් වහන්සේ විසින් ලබාදිඅති නායකත්වය අගය කරමු. එමෙන්ම ඉදිරියේදී පවත්වන මෙවැනි සම්මේලන සදහා කිසිදු දේශපාලකයකු සහබාගි කර නොගන්නේ නම් වටිනේය. ඔබ වහන්සේගේ නායකත්වයෙන් කරගෙන යනු ලබන ජාතික සමගිය ඇතිකරලීමේ මේ මහා කර්තව්‍ය තව තවත් සාර්ථක කරගැනිමට නම් දේශපාලනය දුරස් කර තබා ගත යුතුවේ. ඔබවහන්සේ පටන්ගෙන ඇති ජාතික සමගිය ඇතිකරලීමේ නව පෙරළිය අර්ථවත් සහ ශක්තිමත්ව ඉදිරියට කරගෙනයාමට සියලු ජාතීන්ගෙන් සමන්විත විය යුතුව ඇත.

:       52       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 343 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 887 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site