








( හැටන් රංජිත් රාජපක්ෂ- හැටන් )



(අනීෂා මානගේ -ඡායාරූප බෙලිඅත්ත)





(ජවුෆර්ඛාන් -මඩකලපුව )



(දයාරත්න ඇඹෝගම- අනුරාධපුරය)




(ලහිරු හර්ෂණ - කැලණිය )





(ලහිරු හර්ෂණ - කොළඹ)



(ලලිත් චාමින්ද -ගාල්ල)
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද (4) දිවයින පුරා දුම්රිය ස්ථානයන් වසා දමා තිබිණි.
මේ හේතුවෙන් අද දුම්රිය මගිහුද දැඩි අසිරුතාවට ලක්වූහ.දුම්රිය ස්ථාන වසා දමා ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.
( ,රංජිත් රාජපක්ෂ, අනීෂා මානගේ, ජවුෆර්ඛාන්,දයාරත්න ඇඹෝගම, ලහිරු හර්ෂණ,ලලිත් චාමින්ද )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු මුදල්වලින් කරන මේ කාලකන්නි වැඩේ නතර කරන්න මේවා සියල්ල පුද්ගලික අංශයට පවරන්න. එතකොට අකුරටම වැඩේ කරයි. නිදසුනක් ඉස්සර ටයර් සංස්ථාව හැමදාම වර්ජන කෝ දැන් අහලා තියනවද ඒ ආයතනයේ වර්ජන ගැන..? ඔහොමයි රටක් දියුණු කරන්න තියන මාර්ගය... හිතන්න පාලකයිනි.
මුන් කිව්වා හැම බ්‍රහස්පතින්දාම වර්ජනය කරනවා කියලා. ඇයි මේක උන්ගේ බුදලයක් කියලනේ හිතාගෙන ඉන්නේ. ආණ්ඩුවේ අපේ බදු මුලදින් මොවුන්ට පඩි ගෙවන්න එපා...
මේ ඔක්කොම ගෙදර යවලා අපේ හමුදාවට දුම්රිය සේවය පාලනය බාර දෙන්න.. අපිත් මේ රටවල් වල වැඩ කරනවා මොන හෙනයක්වත් නැහැ... ලංකාවේ මුන්ට සැප වැඩි වෙලා.. ඕවා සාපවෙනවා රටක් අරාජික කරනවට..
ආණ්ඩුවට කොන්දක් නැද්ද? මොවුන්ගේ වර්ජන, තර්ජන නවත්වලා මගී ජනතාවට දුම්රිය සේවාව ලබාදෙන්න. දුම්රිය වර්ජනයෙන් නිතරම තැලෙන්නේ දුම්රිය මගී ජනතාවයි.
වර්ජනය කරන්න පෙර එක දවසක් මුළු රේල් පාරවල් සේරම කුණු අරන්දාලා ශුද්ධ කරලා ඉන්න. බලන්න මොනතරම් රේල් පාරවල් කිලුටුද? දුම්රිය පොලේ පුටු මොනතරම් කිලුටුද? කැතයිද? අපිරිසිදුද? එක දවසක් වොලන්ටිය වැඩ කරලා සුද්ද කරන්න. වර්ජන නෙමෙයි කරන්න ඕනේ... ඔයාලට බැරිනම් මේවා කරන්න පින් පඩිනොගෙන යන්න. කරුණාකරලා මේවා නඩත්තු කරන්න රජයකට අමාරු නිසා පුද්ගලික අංශයට දෙන්න. එතකොට මොවුන්ගේ අහංකාර කම් රජයකට බලන්න ඕනේ නැහැ. මිනිස්සුන්ටත් හොඳ සේවයක් නොකඩවා ලබාගන්න පුළුවනි.
මේක පුද්ගලිකරණය කරනවා නම් මම කැමති ඉක්මනටම