(එච්.චන්දන)
පුත්තලම කළපු තීරයේ ඇති ශාක වර්ග ගොඩ බිමට ඇදී ඒම සහ එම ශාක මැරී කුණු වීම නිසා කළපු තීරය අවට මේ දිනවල දැඩි දුර්ගන්ධයක් පවතියි.
මෙයට ප්‍රධානම හේතුව කළපුවේ ජලය අඩුවීම සහ වාරකන් කාලය බව ධීවරයෝ සඳහන් කරති.
මෙය ස්වාභාවිකව සිදුවන දෙයක් වන බවත් සැප්තැම්බර් අග කාලය නිම වූ විට මේ තත්වය අවසන් වී ගොඩ බිමේ සිට මුහුද දෙසට හුළං හමනු ඇති බවත් ධීවරයෝ කියති.


2025 ඔක්තෝබර් මස 08
1792
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1470
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
523
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුත්තලම කළපු තීරය අවට දැඩි දුර්ගන්ධයක්