IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සර්ප උකුස්සන් තිදෙනෙකු වනාන්තරයට මුදාහැරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ ඒකකය භාරයේ  සිටි සර්ප උකුස්සන් තිදෙනෙකු අද(12) දහවල් වනාන්තරයට  මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
 
ප්‍රදේශ  කිපයකදි විවිධ හිංසනයන්ට ලක්ව තුවාල වී සිටි  මෙම සර්ප උකුස්සන් මාස හතරකට ආසන්න කාලයක් වයඹ  වනජීවි  සෞඛ්‍ය කළමණාකරණ එකකයේ රදවා ගෙන ප්‍රතිකාර ලබා දි තිබේ.
 
මෙසේ රදවා ගෙන ප්‍රථිකාර ලබා දී යළි  ආණමඩුව කොට්ටුකච්චිය දංගහවල ප්‍රදේශයේ කැලැ බද ප්‍රදේශයකට  වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගේ මහතාගේ උපදෙස් මත  මුදා හැරීමට කටයුතු කර තිබිණි.
 
 මුදා හැරුණ මෙම උකුස්සන්ගේ වයස මාස 6 ක් පමණ වෙතියි වන ජීවී නිලධරයෝ පවසති.



අදහස් (2)

සර්ප උකුස්සන් තිදෙනෙකු වනාන්තරයට මුදාහැරේ

max Wednesday, 12 June 2019 09:36 AM

සුරංගනා ලෝකවල ජීවත්වන මේ ෆ්‍රීඩේ ෆෝරම් කාරයන්ගේ බොල්කතා ඇසීමට තවදුරටත් මේ රටේ ජනතාව සූදානම් නැත. දෙයියන්නේ නාමෙන් ඔහෙලට සුපුරුදු විස්කි වීදුරු අත දරාගෙන, තරු හෝටල් පුටු මත සැඳෑ කාලය ගෙවා දමමින් පුද්ගලික සාමීචියේ යෙදෙන්න. ලංකාවේ හුදී ජනයා මේ "සිකුරාදා" කල්ලියට වඩා දේශපාලනිකව බොහෝ ඉදිරියෙන්...

:       7       0

nihal Thursday, 13 June 2019 06:13 PM

විශාල පිනක්.. මනුශ්‍යයාට මෙන්ම ගහකොළ සතා සිවුපාවටත් ආදරය කිරීම, උපස්ථාන කිරීම අපේ යුතුකම වන්නේය. එය ස්වභාව ධර්මයයි. එයට එරෙහි වන්නන්ගේ අනාගතය ස්වභාව ධර්මය විසින්ම අගතියට පත්කරනු ඇත

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site