නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඩී. එල්. සුමංගල ඩයස් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (11) දහවල් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙහිදී ගුවන් හමුදාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ අග්‍රාමාත්‍ය ආරක්ෂක සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය මහතා ද සහභාගී විය.
(ඡායාරූප - අගමැති මාධ්‍ය ඒකකය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව ගුවන් හමුදාපති - අගමැති හමුවෙයි