IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මියගිය අය සිහිකර කිංස්බරි හෝටලයේ පිංකමක්

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දානමය පිංකමක් අද (28) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි.

එම දානමය පිංකම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (18)

මියගිය අය සිහිකර කිංස්බරි හෝටලයේ පිංකමක්

amith Sunday, 28 April 2019 07:56 AM

බොරදියේ මාලු බානවා.

:       1119       1543

LakmalSunday, 28 April 2019 08:40 AM

ඔය ආණ්ඩුව හරියට වැඩ කළානම් මෙහෙම කරන්න ඕනේනෑ..................

:       166       184

nimal Sunday, 28 April 2019 07:56 AM

හරි. කොහොම හරි ගොඩයන ක්‍රමයක්...

:       667       615

RangaSunday, 28 April 2019 01:50 PM

සිරිකොත ඉන් ඇක්ෂන් ...

:       2       19

chamath Sunday, 28 April 2019 08:26 AM

ඔබතුමා කවදත් ලංකාවට ආදරය කරන නායකයෙක් බව නියම සිංහලය දන්නවා

:       1030       1075

sirimal Sunday, 28 April 2019 08:33 AM

කිංස්බරි, ෂැංග්‍රිලා වගේ ආයතන කාටද ණය කියන එක පෙන්වන අවස්ථාවක්.

:       105       206

ඉරංග Sunday, 28 April 2019 08:46 AM

හිත ඇතුලෙන් සතුටෙන් ඉපිල යනවා ඇති වුණුදේට... බොර දියේ මාළු බෑම කියන්නේ මේකට.

:       643       857

DarshanaSunday, 28 April 2019 12:05 PM

ආණ්ඩුවට කඩේ යන අයට කරකියා ගන්න දෙයක් නැතුව දැන් ඉන්නේ...

:       401       515

Raveendra Sunday, 28 April 2019 08:52 AM

බෑවත් කිඹුල්ලු යහමින් ඉඳ අහස උඩ... නාන්න වෙන්නේ වැසි නැති හෙණ දඩ... කෙරුවොත් හොඳක් අගයනවා හැමෝම... අැන්දන් එපා අප කිසිවෙක් උඩ බලාගෙන...

:       63       39

Punsiri Sunday, 28 April 2019 08:57 AM

කල්ල මරේ ගොඩයාමට කියාපු පාර..

:       166       237

Chanak Los angelesMonday, 29 April 2019 07:13 AM

අනේ ඔව් .. නවතින්න තිබුණු හදවතට ඔක්සිජන් ලැබුනා වගේ .

:       0       2

chathuri Sunday, 28 April 2019 11:39 AM

අපේ ආගමේ හැටියට මියගිය අය වෙනුවෙන් දානමය පින්කම් කරන්නේ මියගිය අයගේ වයසට සමාන නැතිබැරි අයට කන්න දීමයි... මේ මොහොතේ ගොඩක් පහසුයි.. මොකද මිනිසුන් සිටින්නේ බඩගින්නේ... මේ ප්‍රශ්නය නිසා ඉතිරි වූ යමක් තිබේ නම් එළියට ඇවිත් බලන්න නැතිබැරි කීදෙනෙක් ඉන්නවද කියල? ඒ අයට කන්න දෙන්න. හාමුදුරුවන් වැළඳුවට පසු මල් වට්ටි පුජා කරන කට්ටියට කෑම අවශ්‍ය නැත...

:       1       52

samantha Sunday, 28 April 2019 12:04 PM

ආණ්ඩුව තමුන්ගේ වගකීම හරියට ඉෂ්ට කලානම් මේ වගේ එක එක්කෙනාට බැණ බැණ වරද පටව පටව ඉන්න අවශ්‍ය නැහැ. එකම උවමනාව වෙලා තිබුනේ තමුන් සමග නැති පහුගිය ආණ්ඩුවේ උදවියගෙන් පලිගැනීම. දිවාරාත්‍රී වෙහෙසෙමින් කල එකම ක්‍රියාව එයයි.

:       9       277

lal Sunday, 28 April 2019 01:04 PM

බොරු වැඩ... මැරුණු මිනිස්සු වෙනුවෙන් යහපත් දෙයක් කරන්නකෝ...

:       1259       52

සමන් Sunday, 28 April 2019 01:17 PM

මෙතන අදහස් දක්වන ආණ්ඩුවට කඩේයන උදවියට රනිල් මහත්තයාගේ සිනාමුසු මුහුණෙන් පෙණුන සතුට අමතකද? මහින්ද මහත්තයා නම් රට ගැන හිතනවා. නැත්තම් ෆොන්සේකා මහත්තයා අර වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ වැඩගැන මිනිස්සු දැන් ඕනෑවටත් වඩා දන්නවා.

:       49       105

chathuriSunday, 28 April 2019 02:35 PM

අද මෙවැනි තත්වයක් එන්නේ නැහැ. සරත් පොන්සේකා මහතාට ආරක්ෂක ඇමතිකම දුන්නනම් මෙහෙම වෙන්නේ නෑනේ..... අසරණ ජනතාවයි බිල්ලට ගියේ එකනේ.

:       9       1

Ranga Sunday, 28 April 2019 01:57 PM

එක එක්කෙනා දම්මලා ආණ්ඩුවට සපෝට් එකට කමෙන්ට් දැම්මට මිනිස්සු රැවටෙන්නේ නැහැ.. එන්නකෝ ඊළඟ ඡන්දෙ කවද හරි.. දෙන්නම් ජම්බු..!

:       61       112

siri Sunday, 28 April 2019 09:36 PM

මෙතන තියෙන සමර අදහස් දැක්කහම හිතෙනවා මේ මිනිසුන් මැරිලා ඉපදිලවත්ද කියල?මෙවැනි යහපත් දෙයක් කරත්දීත් තියෙන කුහක කම ගැනනම් කම්පා වෙනවා.

:       15       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site