පාස්කු ප්‍රහාරයෙන් සතියක් ඉක්ම ගියද සෝදිසි මෙහෙයුම් සැම තැනකම ක්‍රියාවට නැංවෙයි. මේ දක්වා සොයාගන්නා ලද බොහොමයක් කඩු, කිනිසි, විදේශ ගමන් බලපත්, මුදල්, ආයුධ මෙන්ම විවිධ වර්ගයේ උණ්ඩ සහ හමුදා ඇඳුම් හේතුවෙන් බිය සහ චකිතය එන්න එන්නම වැඩිවෙමින් තිබේ.
ඒ අතරවාරයේදී සෝදිසි මෙහෙයුම් වල නිරත විශේෂ කාර්ය සාධක බළකායේ සෙබළුන් මුස්ලිම් සුසාන භුමියක සෝදිසි මෙහෙයුම් කළ ආකාරය ප්‍රංශ පුවත් සේවයේ ඉෂාර කොඩිකාරගේ කැමරාව තුළින් දිස්වූ අයුරු








ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඡායාරූප වලින් පෙනෙන්නේ අපේ ආරක්ෂක අය මොනතරම් කැපකිරීමක් කරනවද? අපගේ උත්තමාචාරය ඔබ සැමට... ජයවේවා ඔබ සැම සහ පවුලේ සාමාජිකයන් හට...!
කාලෝචිත පරික්ෂා කිරීමක් . මේ කැපකිරීම් අප සැමගේ ආරක්ෂාව නිසාවෙනි
තෙරුවන් සරණයි... දෙවිපිහිටයි... අපේ නිර්භීත පුතාලට...