අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මුණගැසී රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)





 2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි
vijith Sunday, 12 May 2019 06:00 AM
අපේ හාමුදුරුවනේ, මුනිවත රැකලා දේශපාලුවන්ට පන්දම අල්ලන එක නෙවෙයි කලයුත්තේ, කෙලින් කතා කරලා රට විනාශ කරන්නේ නැතිව ගෙදෙර යන්න කියන්න.
chris Sunday, 12 May 2019 07:54 AM
මේවා දැකල දැන් ඇති වෙලා තියෙන්නේ මේ දෙගොල්ල එකිනෙකාගේ පිටකොන්ද කස කසා ඉන්නවා...... රටට හෙන ගැහැව්වත් මේ අයට ප්‍රස්නයක් නැහැ කොච්චර කල් මහණවෙලා ඉදල තියෙනවද ලබාගත් මර්ගඵලය කුමක්කද? අනික කොච්චර කල් දේශපාලනය කරනවාද නමුත් රට අනතුරට දැම්ම මිසක් රටට හොදක් කරපු කෙනෙක් නම් නොවේ .
ruchi Sunday, 12 May 2019 10:36 AM
මමත් බෞද්ධ... නමුත් හාමුදුරුවනේ හැමදෙයටම එහෙයි, එහෙයි කියකිය ඉන්නේ නැතිව මෝඩ දේශපාලුවන්ගේ මොලේ පදාදෙන්න. කෙලින් කතාකරන්න. වාසි ගැන හිතන්න එපා. මොනවා වුණත් කාඩිනල්තුමා ඉතින් රත්තරන්...
isurandi Monday, 13 May 2019 08:41 AM
මම මේ දවස්වල අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ ඒ වගේම කාගම සිරිනන්ද හිමියන්ගේ බණ අහන්න වැඩි රුචියක් දක්වනවා. කාලයට උචිත බණ. කිවයුතු දේ කෙලින් වදාරන අන්න ඒ වගේ හාමුදුරුවෝ බැහැ දැකලා ආශිර්වාද ගන්න..
sumith Monday, 13 May 2019 09:21 AM
අපේ හාමුදුරුවනේ, අපේ අති උතුම් අගරද ගුරුතුමා ආදර්ශයට ගන්න ඔබ වහන්සේලා , එතුමා බොහොම උජු පටිපන්නව තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවනේ ,
sarath perth Monday, 13 May 2019 09:29 AM
එක ලොක්කෙක් රට සවාරි යනවා. අනිත් කෙනා වට වන්දනාවේ යනවා. රට වැසියා අනාථයි අපේ හාමුදුරුවනේ...