(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මියගේ හා ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (25) කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
මහා සංඝරත්නය නිවසට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුසාන භූමිය කරා රැගෙන යන ලදී.


 2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1432										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශාන්තා මායාදුන්න - ඇගේ දියණිය අවසන් ගමන් යති
chamath Thursday, 25 April 2019 01:20 PM
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා....!!!
deva Thursday, 25 April 2019 03:13 PM
ඔබට සහ ඔබේ දියණියට නිවන් සුව...!!!
Keppetipola Thursday, 25 April 2019 03:27 PM
ඔබ දෙදෙනාට නිවන් සුව පතමි!
sirimal Thursday, 25 April 2019 05:35 PM
කණගාටුදායක ආරංචි සියල්ල අතරේ තවත් ඉතාම කණගාටුදායක ආරංචියක්. මේ දෙදෙනාම ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල කැපවීමකින් සේවය කල අයයි. දෙදෙනාට මේ සසර ගමනේ තවත් කිසිදු අවස්ථාවක මෙවන් විපතකට මුහුණ දීමට සිදු නොවේවා.
රනිල්ට නොදැනෙන දුක ! Friday, 26 April 2019 03:31 AM
දුකක් සමග රුදුරු තරහක් හිතට නැගෙමින් පවතී. මේ ආණ්ඩුව තවමත් අප රැකගැනීමට, ඉස්ලාමීය ත්‍රස්තයන් ඇල්ලීමට අවශ්‍ය නීති සම්පාදනය කර නැත. ඔබලාට නිවන් සුව !
හසිත නෙරංජන් මධුෂංඛ Friday, 26 April 2019 11:08 AM
කියන්න තියෙන්නේ පපුව පිච්චෙනවා විතරයි...
chinthaka Friday, 26 April 2019 05:40 PM
ඔබ දෙදෙනාට නිවන් සුව අත්වේවා...!!!
anura somasinghe Saturday, 27 April 2019 09:14 AM
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!