




( ඡායාරූප - සංඛ විදානගමගේ )
පසුගිය 21 වෙනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හේ්තුවෙන් වියෝවූ සහෝදර ජනතාව සහ මේ වන විට තුවාල ලබා රෝහල් ගත කර සිටින සියලු දෙනා සිහිපත් කර විශේෂ දේව මෙහෙයක් අද (26) ක්‍රයිස්චර්ච්හි ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්විණි.
නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් කැන්ට ලංකා සංගමය විසින් එය සංවිධානය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු මෙන්ම අවසන් ඡායාරුපවලින් මේ රත්තරන් දු පැටියා කීමට උත්සහ කරන දෙය 225 වූ පිරිසට තේරුම් ගැනීමට හැකි වේවා!!!