කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දැල්වීම හා පුෂ්පෝපහාර දැක්වීමක් ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්විණි.
ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නිකම් ඵලයක් නැති සංකේතාත්මක දේවල් පමණයි.
වාසනාවන්ත මිනිස්සු ටිකක්.