IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්

 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප-ලහිරු හර්ෂණ)

සිදු වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසු රට පුරා පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ දිනවල රට පුරා  ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ.

එමෙන්ම කොළඹ  නගරයේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.

කොළඹ නගරය අවට ආරක්ෂක අංශ පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන අයුරු  ඡායාරූප වලින් දැක්වේ. 



අදහස් (3)

රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම්

sirimal Thursday, 25 April 2019 09:56 AM

නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල හෝ කොළඹ අවට අධි බලති පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල වාහනයක් යොදා ගනිමින් දැවැන්ත පිපිරීමක් ඇතිකිරීමට යන බවට අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයක් කර ඇතිබවට අන්තර් ජාලය හරහා ප්‍රචාරයක් සංසරණය වෙමින් පවතී. මෙහි ඇත්ත නැත්ත විමසා බැලීමේ ක්‍රමවේදයක් නැත.

:       0       0

shan Thursday, 25 April 2019 11:27 AM

කරුණකර මේ නිලදරීන්ට පුපුරන ද්‍රව්‍ය හදුනා ගන්න උපකරණ ලබා දෙන්න. අප මේ කාර්ය බාර දී ඇත්තේ අපේම සහෝදරයන් වෙතයි ඔවුන්ගේ ආරක්ෂාව ගැන අප මේට වඩා අවදනක් යෙදවිය යුතුය. ගමන් මලු පාර්සල් අවුස්සමින් මේවා පරීක්ෂා කරන එක ඔවුන්ට විශාල ජීවිත අවදානමක්. තවද වාහන වල ඇති සියලු තැන පරීක්ෂා කිරීම අපහසු මෙන්ම අධි අවදානම් රථයේ හෝ ගමන් මල්ලේ කොතැනක සගවා තිබුනද එය පහසුවෙන් සොයා ගත හැකි ආකාරයට මේ කාර්ය භාර දෙන්න අපව ආරක්ෂා කරනවා මෙන්නම මොවුන් රැක ගැනීම සියලු දෙනාගේම වගකීමයි.....

:       0       0

Asoka Thursday, 25 April 2019 02:26 PM

හමුදාවට හා පොලිසියට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site