(ක.ග කරුණාරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි පාඨමාලාව සහ යුද ටැංකි නාශක මිසයිල පාඨමාලාව හැදෑරූ නිලධාරින් සහ යුද සෙබළුන් 108 දෙනෙකු විසිර යෑමේ පෙළපාලියක් අද (04) පෙරවරුවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී පැවැත්විණි.
ඒ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් ටී.එස්. බන්ස ජයා මහතා සහභාගි විය.
එම් පාඨමාලාවන්හි විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීහු සහ සෙබළු ටී.එස්. බන්ස ජයා මහතා අතින් ත්‍යාග ලැබූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොහොතේ අවශ්‍යතාවය සියලු ක්‍රියාදාමයන් සාර්ථකව අවසන්කර රට යලිත් දෙසතියකට පෙර තිබු සාමකාමී සුන්දර තත්වයට යලි ගෙන ඒමට ශක්තිය, ධෛර්යය, වීරිය නොමදව ලැබේවා.