කුකුල් මස් වෙනුවට විකිණෙන මොරගහකන්දේ මොනර මස් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ ජීවත්වන මොනරුන් මරා විවිධ හෝටල්වලට අලෙවි කරන සංවිධානාත්මක කල්ලියක් සිටින බව මොරගහකන්ද ආශ්රිත ගම්මානවල ජනතාව කියාසිටිති. 28 June 2020
කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත අලි පැටවකුගේ සිරුරක් මාස තුනක් පමණ වයසැති අලි පැටවකුගේ සිරුරක් අද ( 28 ) කොට්ටුකච්චිය ජලාශයේ රළපනාව මත තිබි සොයා ගත්බව පුත්තලම වන ජීවි අලි පාලන ඒකකව පවසයි. 28 June 2020
නකල්ස් කන්දෙන් කඩාහැලෙන දිය ඇළි කොමළියන් දුම්බර මිටියාවතේ - නකල්ස් කඳුවැටිය පාමුල ඇති දිය ඇළි මේ දිනවල අලංකාරයෙන් ගලා බසිනු අයුරු දක්නට ලැබේ. 25 June 2020
නිල් මානෙල් අතර පිපුණු කහ මානෙල් මල් අතරින් නිල් මානෙල්වලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ හුදෙක්ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වීම හේතුවෙනි. 24 June 2020
ලක්විජය බලාගාරයේ ගල් අඟුරුවල අළු ඉලන්තඩිය වගා බිම්වලට පතිත වෙයි නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අඟුරු අළු මීදුමක් ලෙස එකවර ඉලන්තඩිය වගා බිම්වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. 23 June 2020
හරීන්ගේ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ට අපහාස වන අයුරින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශයට රට පුරා ස්ථාන කිහිපයක අද (23) විරෝධතා පැවැත්විණි. 23 June 2020
දිවියෝ දෙදෙනෙක් එකම තැන මදුවලට අසුවෙති කොත්මලේ, හෙල්බොඩ වතුයායේ එකම ස්ථානයකදී මදුවලට හසුවී සිටි කොටියන් දෙදෙනෙකු අද (23) සොයාගත් බව වනජීවී නිලධාරීහු පවසති. 23 June 2020
කුමන ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි කොවිඩ් 19 වසංගතය සමග වසා දමන ලද කුමන ජාතික වන උද්‍යානය අද(22) සිට දේශීය සහ විදේශීය සංචාරකයන්ට යළි විවෘත කිරීමට වනජීවි දෙපාර්මේන්තුව කටයුතු කර තිබේ. 22 June 2020
වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට පෙනුණු හැටි වලයාකාර සූර්යග්‍රහණයක් අද (21) සිදුවූ අතර එය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසින් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට ද උදාවිය. 21 June 2020
වස්ගමුව ජාතික උද්‍යානය හෙට විවෘත කෙරේ මාස තුනක පමණ කාලයක් වසා දමා තිබු වස්ගමුව ජාතික උද්‍යානය හෙට (22) සිට නැවත සංචාරකයින්ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය උද්‍යාන භාරකරු ආර් .එම් සී. බණ්ඩාරනායක මහතා පැවසීය. 21 June 2020
මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කෙරෙයි ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ ගල මුදුනේ බිම් මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේනමක ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගල මුදුනේ තැන්පත් කිරීම අද(19) පෙරවරුවේ සිදුකෙරිණි. 19 June 2020
ශ්‍රී ලංකාවේ පළමු දියයට කෞතුගාරය විවෘත වේ මෙරට පළමු දියයට කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාල්ල මුහුදු තීරයේ ඉදිකර තිබේ. 17 June 2020
වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි වෙඩි වැදීමකින් අනතුරට ලක්ව අසාධ්‍යව,ප්‍රතිකාර ලබමින් ,කුඩා පැටියෙකුද සමග ,ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේ කැලෑවක රැඳී සිටි ඇතින්න අද.17 මිය ගිය බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි . 17 June 2020
රූමස්සල හිරවූ නැව කපා ඉවත් කෙරේ වසරකට ආසන්න කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවි තිබෙන නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි. 17 June 2020
ලිප්ටන් වටරවුමේදි නිහඩ විරෝධතාවයක් ‘’භාෂණයට රැස්විමට සහ විරෝධය පදනමේ ප්රජාතන්ත්රවාදී අයිතින්ට අත නොතබනු’’ මැයෙන් නිහඩ විරෝධතාවයක් අද [16] පස්වරුවේ කොළඹ ලිප්ටන් වටරවුමේදි පැවැත්විණි. 16 June 2020
පාසල් විෂබීජහරණය අරඹයි කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමත් සමගම ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කරලමින් එළබෙන 29 වනදා අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට නියමිත පාසල් ,කොරෝනා හා ඩෙංගු වසංගත තත්වයන්ගෙන් සුරක්ෂිත කිරීම සදහා පාසල් විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් අද 16 කුරුදුවත්ත පොලිසිය මූලිකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භ කළේය. 16 June 2020
අර්නස්ට් පෝරුතොට පියතුමාගේ දේහය අගරදගුරු නිවසට ගෙනඑයි ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට මෙන්ම කතෝලික ජනසන්නිවේදන ක්ෂේත්රයට මහඟු සේවාවක් ඉටුකළ ස්වර්ගස්ථ වූ අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දේහය, කොළඹ අගරදගුරු නිවස වෙත අද (16) සවස රැගෙන ආ අතර එහිදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය ආශීර්වාද මෙහෙය පැවැත්වීය. 16 June 2020
එළුවන්කුලම සපත්තු පාලම පුපුරායාම නිසා ගමනාගමනය නවතා දමයි පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුළම සපත්තු පාලම පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇතැයි පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි. 16 June 2020
දෙහිවල සත්තු වත්ත යළි විවෘත කරයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 03 ක පමණ කාලයක් වසා දමා තැබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය මහජනතාව වෙත නැවත විවෘත කිරීම අද (15) උදෑසන සිට යළි ඇරඹිණි. 15 June 2020
ජේතවන ස්තූපය සංරක්ෂණයට පියවර පසුගිය දිනෙක පිපිරීමට ලක්වූ ඓතිහාසික ජේතවන ස්තූපයේ සංරක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි ජේතවන ව්‍යාපෘතියේ කළමණාකරු ගාමිණී අබේරත්න මහතා අද(15) පැවසීය. 15 June 2020
මාවිල්ආරු කුඹුරු අක්කර 25,000 කට ජලය ලබා දෙයි පොළොන්නරුව වැලිකන්ද හරහා ගලා බසින මහවැලි ගංගාවේ අතු ගංගාවක් වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයෙන් අමුණක් ඉදිරිකර එම ජලය මාවිල්ආරු ප්‍රදේශයේ කුඹුරු අක්කර 25,000 කට අවශ්‍ය ජලය ලබාදිමේ මෙහෙයුමක් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් මගින් ක්‍රියාත්මක කර තිබේ. 15 June 2020
ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(12)රාත්‍රි 10.35 හා අසර්බයිජාන් හි සිට නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය අද (13) අලුයම 12.20ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව ගුවන් තොටුපොල ප්‍රධාන කලමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය. 13 June 2020
මාස තුනකට පසු ආගමික ස්ථාන විවෘත කරයි කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් බැතිමතුන්ගෙන් තොරව පැවති ආගමික සිද්ධස්ථාන අද (12) සිට සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත යළි විවෘත කෙරිණි. 12 June 2020
නැගෙනහිර පොලිස් නිලධාරින් ඝාතනයේ 30 වැනි සැමරුම කොටි ත්රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරවලින් 1990 වසරේ ජුලි 11 වැනිදා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරිහු 600 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. 11 June 2020
පත්වීම් ලද - රැකියා නොලද උපාධිධාරීහු විරෝධතා අරඹති ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපාධිධාරින් පිරිසක් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වන ලදී. 10 June 2020
ඇඳිරියෙන් පසු මඩකලපුවේ මිරිදිය මසුන් අල්ලන්න වැඩිපිරිසක් කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවමකිරීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු මඩකලපුව මිරිදිය මසුන් ඇල්ලීමේ කටයුතු වර්ධනය වී ඇති බව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරුස් මහතා පැවසීය. 10 June 2020
පන්දහස ඉල්ලා දෙවැනි දිනටත් උද්ඝෝෂණයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතේ පාලනය වන වටවල ග්‍රාමසේවා වසමේ වතු හතක වතු කම්කරුවන් (08) දින සිට රු 5000 පළමු අදිරයේ සහ දෙවන අදිරයේ මුදල ලබා ගැනිමට වටවල සමෘද්ධි කාර්යයාලය අසල රැදි සිටිම නිසා නොසන්සුන්කාරි තත්ත්වයක් (09) දින ඇති විය. 09 June 2020
ජ’පුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨය විවෘත කෙරේ ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම අංගසම්පූර්ණ තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය විවෘත කිරීම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ හෝමගම පිටිපන තාක්ෂණ උද්‍යානයේදි සිදුකෙරිණි. 08 June 2020
කාර්යාල දුම්රිය සේවය ඇරඹෙයි කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස 2කට අධික කාලයක් නැවතී තිබූ කාර්යාල දුම්රිය සේවය අද (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණු අතර, සියලු දුම්රියන් නියමිත වේලාවට ගමන් ආරම්භ කෙරිණි. 08 June 2020
ආගන්තුක සළඹ විශේෂයක් කැකිරාව හා අවටින් හමුවෙයි කැකිරාව හා අවට ප්‍රදේශයන්හි ගෙවතු කිහිපයක ආගන්තුක සත්ව විශේෂයක් සැරිසරන බව එම ප්‍රදේශවාසීහු පවසති. 08 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026