ගල්විහාර පූජා භූමියේ සැරිසරන සතුන්ට පොලිසියෙන් ආහාර පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පූජා භූමියේ සැරි සරන රිලවුන්, මුවන් සහ සුනඛයින් ඇතුලූ වන සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට පොළොන්නරුව පොලිසියේ නිලධාරීහු අද (07) කටයුතු කළහ. 07 June 2020
සෞඛ්‍ය නීති අනුව පැවැති පෙරහුරු මැතිවරණයේදී කොවීඩ් -19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණයක් අද (7 ) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදි පැවැත්විණි. 07 June 2020
ඡායා චන්ද්‍රග්‍රහණය පොසොන් පුන් පොහො දිනයේ රාත්‍රියේ පැවති ඡායා චන්ද්‍රග්‍රහණය හැටන් ප්‍රදේශයට මෙසේ දිස් විය. 06 June 2020
තන්තිරිමලේ ආලෝක පූජාව 17 වරටත් පැවැත්වෙයි විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත මඟින් තන්තිරිමලේ පුද බිමේ සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව මෙවරද 17 වැනි වරට ඊයේ (05) රාත්‍රීයේ පැවැත්විණි. 06 June 2020
ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගල්කිස්ස මුහුදු තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (05) ගල්කිස්ස පොලිසිය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කර තිබුණි. 05 June 2020
කැලණි විහාරයේ සැදැහැවතුන් අඩුවෙයි සෞඛ්‍ය අංශ උපදෙස්වලට ගරු කරමින් මෙවර පොසොන් පොහොය දිනයේදී සිය නිවෙස්වලටම වී ආගමික වතාවත්වල නිරතවන ලෙස කළ ඉල්ලීමකට අනුව සහ අද (05) දිනයේදී මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවා තිබීම නිසා වෙනදාට බෞද්ධ සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී ගිය කැලණිය රජමහ විහාරයේ සැදැහැවතුන් සිටියේ අතළොස්සක් පමණි. 05 June 2020
කොල්ලුපිටිය අන්තෝනි මාවතේ ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ මහ නගර සභා මගින් සංවිධනය කරන ලද ඩෙංගු මර්ධන මෙහෙයුමක් අද (4)කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ හා මහ නගර සභා සීමාවේ පැවැත්විණි. 04 June 2020
අරන්තලා භික්ෂු ඝාතනයේ 33 වැනි ගුණ සැමරුම ශ්‍රී ඉන්දසාර පිළිරුව අසළදී කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි ඝාතනය කරන ලද හෑගොඩ ඉන්ද්‍රසාර නා හිමි ඇතුලුව භික්ෂුන් වහන්සේ ලා 32 නම සිහිකිරිමේ 33 වැනි ගුණ සමරුව නිරෝධායන නිති රීති වලට යටත්ව අරන්තලාව ශ්‍රි ඉන්ද්‍රසාර පිළරුව අසලදි අද(02) පැවැත්විණි. 02 June 2020
මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හිදුන්කෝවිලේ වාර්ෂික දේව මෙහෙය ඇරැඹේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් මුලතිව් වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව මෙහෙය මෙවරද පැවත්වීමට කෝවිල් භාරකාර මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. 02 June 2020
පාලම ගංවතුරට ගිහිං : ගම් දෙකක් පාරුවෙන් එක් කරයි රත්නපුර ප්‍රදේශයේ පසුගිය 19දා ඇතිවූ ගංවතුර නිසා බඹරබොටුව ගග හරහා රත්නපුර සහ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාස දෙකේ ගම් දෙකක් යාකර ඉදිකර තිබූ සංගිලි පාලමක් ද ගැලවී විනාශ වී ගියේය. 01 June 2020
ඇමැති තොණ්ඩමන් අවසන් ගමන් යයි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා වතුකරයේ ජනතාවගේ , අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මැති ඇමතිවරුන්ගේ සෝ සුසුම් මැද අද (31) පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි අවසන් ගමන් ගියේය. 31 May 2020
වාකරේ සිවිල් ආරක්ෂක නිලධාරීහු කජු අස්වනු නෙළති සිවිල් ආරක්ෂක බලකාය මගින් මඩකලපුව වාකරේ මාන්කේනි ප්‍රදේශයේ අක්කර 400 ක භූමියක වගා කරන ලද කජු වගාවේ අස්වනු නෙළීම් කටයුතු අද (31) පොළොන්නරුව කලාප භාර අණදෙන නිලධාරි මේජර් දිනේෂ් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් අරඹන ලදී. 31 May 2020
හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් කැප කර ඇති දෙව්මැදුරේ වාර්ෂික පෙරහැර අද ( 30) පස්වරුවේ ගම වටා වීදි සංචාරය කරමින් බැතිමතුන් ආසිරි ගැන්වුහ. 30 May 2020
ජපන් සෞඛ්‍ය සේවකයන්ට ගුවනින් හරසර ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය. 29 May 2020
මන්දකට හසුවී සිටියදි මුදාගත් කළු කොටියා මිය යයි නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වී සිටියදී මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරීහු පවසති. 29 May 2020
දින 66කට පසු... කොරෝනා වසංගතය නිසා දින 66කට අධික කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වු කොළඹ නගරයේ ඇඳිරිනීතිය අද (26) පෙරවරුවේ ඉවත් කිරීමෙන් පසු එහි ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වූ අයුරු දැකගතහැකි විය. 26 May 2020
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ දුර්ලභ කළු කොටියා මන්දකට හසුවෙයි ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කළු කොටියෙකු(පැන්තරාස් පාදුස්) අද (26) මන්දකට හසු වී ඇති බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 26 May 2020
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් අද (26) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 26 May 2020
ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20,000 ක් වන අලින්ට රිලවුන්ට දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ රිලවුන්ට සහ වන අලින්ට කෙසෙල් ගෙඩි තොග පිටින් ලබාදීම අද (25 ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැල් සේවකයන් කිහිප දෙනෙකු එක්ව සිදු කරනු ලැබීය. 25 May 2020
මුස්ලිම් ජනතාව නිවෙස් වලට වී රාමසාන් සමරති මුස්ලිම් ජනතාව මාසක කාලයක් සිදුකරනු ලැබූ රාමසාන් උපවාස සමය අවසන් කර අද (24) රාමසාන් උත්සවය සමරනු ලැබූහ. 24 May 2020
දොඩන්දූව ධීවර වරායේ ධීවරයෝ වැඩ අරඹති දොඩන්දූව ධිවර වරායේ ගාල් කර තිබූ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර යාත්‍රා කොරෝනා ව්‍යසනයෙන් පසුව හා හා පුරා සුභ මොහොතින් අද (24 ) සිය කර්මාන්තය සදහා ඒවායේ ධිවර කාර්මිකයින් විසින් මුහුදට දමන ලදි. 24 May 2020
කොරෝනා මඩින්නට පොලීසියෙන් වීදි නාට්‍ය කොරෝනා වයිරස ආසාදිතයන් අටදෙනෙකු වාර්තා වූ නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සඳහා නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපත් කළ වීදි නාට්‍ය සංදර්ශනයක් අද ( 23 ) නිකවැරටියේ දී පැවැත්විණි. 23 May 2020
තලාතුඔය නගරයට සුන්දර දසුනක් එක්කළ කුරුල්ලෝ තලාතුඔය නගරය මැදින් ගලා බසිනා මහවැලි ගඟේ අතු ගංඟාවක් වන තලාතුඔයට වෙළඳසැල්වලින් ඉවතලන අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් එය අපිරිසිදු වී තිබුණි 21 May 2020
සුළගින් මොණරාගල නිවාස 35 කට හානි මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04 කට බලපා ඇති දැඩි සුළං තත්වය හේතුවෙන් නිවාස 35 කට පමණ අලාභහානි සිදුව ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ ඒතතයේ සහකාර අධ්‍යක්ෂක රවින්දු කුමාර මහතා පැවසීය. 19 May 2020
ගාලු වරාය සතු බෝයාව දෙවට වෙරළට ගොඩ ගසයි ගාල්ල වරාය සතුව මුහුදේ ස්ථාපිත කර තිබූ බෝයාවක් අද (19)අලුයම හැමූ දැඩි සුළඟට හසුව ගාල්ල දෙවට වෙරළ තීරය අසලට ගොඩ ගසා තිබුණි. 19 May 2020
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද (19) දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ. 19 May 2020
කඳුකරයේ දියඇලි හැඩවෙයි මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියලුම දිය ඇලි ජලයෙන් පිරී ඉතාමත් සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී. 19 May 2020
“මිලක් නැතිව කල්පිටියේ වගාබිම් වැනසෙයි‘‘ නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි . 16 May 2020
පාදයකට හානි වූ අලි පැටවෙකුට ප්‍රතිකාර නවගත්තේගම වෙළේවැව කුරුළුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටී අලි පැටවකුට ප්‍රතිකාර කිරීම අද(15) දි සවස වයඹ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ බව නවගත්තේගම වනඅඩවි ආරක්ෂක නිළධාරී නවරත්න බංඩාර මහතා පැවසීය. 15 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026