(ඡායාරූප - ඉෂාන් සංජීව)
කොරෝනා වසංගතය නිසා දින 66කට අධික කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වු කොළඹ නගරයේ ඇඳිරිනීතිය අද (26) පෙරවරුවේ ඉවත් කිරීමෙන් පසු එහි ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වූ අයුරු දැකගතහැකි විය.
කොළඹ නගරයේ වෙළෙඳ සැල් බොහොමයක් විවෘතව පැවති අතර පොදු ප්‍රවාහන සේවා, ටැක්සි සේවාද ක්‍රියාත්මක විය.
දිගු කාලයක් නිවෙස්වලට වී සිටි ජනතාව තම සුපුරුදු රැකියා ස්ථාන සඳහා පැමිණෙන ආකාරයද පෙනෙන්නට විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට ජනතාවට බුදු සරණයි. ශ්‍රී සද්ධර්මයේ සරණයි. සිල්වත් ආර්ය මහා සංඝරත්නයේ සරණයි !!! සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාවයි...!!!
කොහෙද ඉන්නේ මේ "සිල්වත් ආර්ය මහා සංඝරත්නය"? මිනීමරුවන්න්ට, කුඩුකාරයින්ට, හොර දේශපාලුවන්ට, මත්පැන් විකුණන්නන්ට, පිරිත් නූල් ගැටගසා ආශීර්වාද කරන මේ රැලෙන් රටට, ජාතියට සාපයක් මිසක මොන ආශිර්වාදයක්ද? මොන පිහිටක්ද?
ජයග්‍රහණයක අසිරිය. ජනපතිතුමනි, සෞඛ්‍ය සේවා නිලධාරිනි, අභීත රණවිරුවනි, ගොඩක් පින් ඔබලා සියලු දෙනාට... මැදපෙරදිග රටක සිට ඔවුන්ගේ අසමත් වීම දෙස බලා දුක් වෙන සහ ලංකාවේ ජය දෙස බලා අතිශයින් සතුටු වෙන ශ්‍රී ලාංකිකයෙක්. ප්‍රශ්නය වල්ගෙන් අල්ලාගෙන වල්ගයට පිළියම් කළ ඔවුන් අසමත් වුණා... ප්‍රශ්නය නිසිලෙස අඳුරාගෙන බෙල්ලෙන්ම අල්ලාගත් නිසා ලංකාව සමත් වුණා. කුහකයන් කුමක් කීවත් සත්‍ය එයයි...