IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දොඩන්දූව ධීවර වරායේ ධීවරයෝ වැඩ අරඹති

(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
                
දොඩන්දූව ධිවර වරායේ  ගාල් කර තිබූ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර යාත්‍රා කොරෝනා ව්‍යසනයෙන්  පසුව හා හා පුරා සුභ මොහොතින් අද (24 ) සිය කර්මාන්තය සදහා  ඒවායේ ධිවර කාර්මිකයින් විසින්  මුහුදට දමන ලදි.
 
සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධිවර කර්මාන්තයට ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන දොඩන්දූව ධිවර වරයේ එක්දින වල්ලම් ධිවර යාත්‍රා 300 ක් පමණ ඇත.
 
දොඩන්දූව ධිවර වරායේ සාම්ප්‍රදායික එක්දින වල්ලම් ධීවර  යාත්‍රා කාර්මිකයින් වරායේ මල් පහන් පූජා කොට සිය යාත්‍රාවලට සුවද දුම් අල්ලා  දෙවියන් උදෙසා මල් මාලා පලදා ධීවර යාත්‍රා මුහුදට දැමීම සිදු කෙරිණ.

 



අදහස් (0)

දොඩන්දූව ධීවර වරායේ ධීවරයෝ වැඩ අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site