ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කරයි
පෝතක, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ හා බාලදක්ෂිකාවන්, මානව බාලදක්ෂයින් පුහුණු කිරීම හා බාලදක්ෂ ව්‍යාපාරයේ සියලු ක්‍රියාකාරකම් එකම ස්ථානයකදී කිරීමේ අරමුණින්, හලාවත - මනක්කුලම ගිල්වෙල් උද්‍යානයේදී දිවයිනේ ප්‍රථම බාලදක්ෂ පාසල විවෘත කර තිබේ.