කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කොතෙක් කීවද, සමේ වර්ණය අනුව වෙනස්කම් කරන්නේ යයි ලෝ පුරා කොතෙක් විරෝධතා තිබුණද සැණෙකින් හිතට දැනෙන හැඟීම ඒ සියලු නිර්දේශ සහ මතවාද අභිබවා යන්නකි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (12 වැනිදා) ෂෙමාර් බෘෘක්ස් දවාගැනීමෙන් පසුව උද්දාමයට පත් එංගලන්ත පන්දු යවන්නා වූ ජොෆ්රා ආචර් සිය නායකයා වූ බෙන් ස්ටෝක්ස් සමග සතුට බෙදා ගත් ආකාරය..
පසුව සෙසු ක්‍රීඩකයන්ද ආචර්ට එක්වූ නමුත් කාලය ගතවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔව්හු සතුට බෙදා ගත්හ.
ඡායාරූපය – ඒ. එෆ්.පී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිර්දේශ - මතවාද බිඳ දමමින් සැණෙකින් හිතට දැනෙන හැඟීම
sharm warn Monday, 13 July 2020 03:21 AM
ඔව් ඉතින් පිට්ටනියේ ඉන්නකොට මෙහෙම ඉන්න එපැයි. නැතුව කොහොමද මැච් එක දිනන්නේ...