(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ කාන්තා බලවේගය වන සමගි වනිතා බලවේගය එළිදැක්වීම සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රංග ශාලාවේදී අද (13) පස්වරුවේ සිදුකෙරිණි.
සමගි වනිතා බලවේගයේ වෙබ් අඩවිය ජනගත කිරීමද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ සමගි වනිතා බලවේගයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සමගි වනිතා බලවේගය ජනගත කරයි
මෝ Monday, 13 July 2020 10:50 PM
ඔව්, දැන් එහෙමවත් බලමු. ඒත් වනිතාවන් අතර සමගියක් තිබුණොත් තමයි පුදුමේ... මේකෙ ඉස්සරහම හිරුණිකා ඉන්න හින්දා රන්ජාට වැඩ තියෙයි.
Sunil Monday, 13 July 2020 11:41 PM
ඊළඟ ආර්යාවත් ඉන්නවා.
anura Tuesday, 14 July 2020 02:04 AM
ඔය ශාඛාව ආර්යාවට දුන්නා නම් ලංකාවේ හැමට නොමිලේ ඉඩම් ගන්න තිබුණා.
eresh S kumara Tuesday, 14 July 2020 03:17 AM
කාගෙද මේ බලවේගේ...?
Bamunuarachchi Tuesday, 14 July 2020 03:31 AM
නොමිලේ තුවාගන්න බලාගෙන ඉන්න කට්ටිය වගේ..
rambo07Wednesday, 15 July 2020 10:43 AM
අපි.., ඔබතුමා වගේ ගොට්ටෝ නෙමෙයිනේ...
BamunuarachchiThursday, 30 July 2020 03:46 AM
මොකද සනීපාරක්ෂක තුවා ගැන කිව්වාම තද වුණේ? මම කිව්වේ බොරුවක් නෙමෙයිනේ නේද? රටක රාජ්‍ය නායකයෙක් වෙන්න ඉන්න මිනිහා දෙන පොරොන්දුද ඕවා...? ගොට්ටෝ කියන එක හැදුණු හැටියි, ගොට්ටෝ කියන්නේ කාටද කියලා දැනගෙන කතාකරන්නේ... ෆෝන් එකේ අකුරු කොටන්න පුළුවන් වුණාට දේශපාලන ඉතිහාසය දන්නේ නැහැ නේද?
bandula Tuesday, 14 July 2020 04:38 AM
නුවණ නැති බොහෝ කාන්තාවන් ශ්‍රී ලංකාවේ ඉන්නවා.
megaman11 Tuesday, 14 July 2020 08:00 AM
අලුත් දෙයක් අත්හදා බලන්න හොඳම වෙලාව. අපි සුදානම්...
Gura Wednesday, 15 July 2020 08:43 AM
ඔන්න පටන්ගත්තා විහිලු කරන්න.
සිරිබිරිස් Thursday, 16 July 2020 04:13 AM
ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ ඒ ගොල්ලන් අතරේ සමඟියක් තියනවද කියලා...
sandhya Thursday, 16 July 2020 11:36 AM
එතකොට මුලින් මේවාට මහන්සි වුණු චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරල වගේ අය නැත්තේ මොකද? හිරුණිකාද දැන් මෙතන පාලනය කරන්නේ?