


කොළඹ මහජන පුස්තකාලයේ පොත් විෂබීජහරණය සඳහා එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී අමල් රාජ් ජයසීලන් මහතා කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියට ඕසෝන් වායු ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.
ඒ බී සී ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මෙම වායු ජනක යන්ත්‍රය පිරිනමන ලදී.
මහජන පුස්තකාලයාධිපතිනී වරුණ ගඟබඩ ආරච්චි, නියෝජ්‍ය නගරාධිපති ඒ ටී එම් ඉක්බාල්, නියෝජ්‍ය පුස්තලායාධිපතිනී චින්තා අයිලප්පෙරුම යන මහත්මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොත් විශබීජානුහරණයට ඕසෝන් වායුජනක යන්ත්‍රයක්
විජිත් Wednesday, 08 July 2020 04:00 AM
( 1 කොටස ) ඕසෝන් හෙවත් O3 වායුව අපිට ආරක්ෂාව සලසනවා (uvb ) පාරජම්බුල කිරණවලින්. අපේ ශරීරය වැඩිපුර uvb වලට නිරාවරණය වුවහොත් සමේ පිළිකා සැදීමට ඇති ඉඩ වැඩිවෙනවා. ඉතින් වායුගෝලයේ ස්ට්‍රටෝස්පියරයේ ලේයරයක් මෙන් ඇති ඕසෝන් වායු වෙන් uvb අවශෝෂණය කරගන්නානිසා පොලොවට පතිතවන හිරු එළියේ පාරජම්බුල කිරණ ප්‍රමණය බොහෝ අඩුයි. අපව ආරක්ෂාකරන ඕසෝන් වායුවම පොලොව මට්ටමේදී අපව විනාශකරන සතුරෙකුත් වෙනවා. ඕසෝන් ස්වසනපද්ධතියට හානිකරනවා කෙලින්ම. මිට ප්‍රධානම හේතුව තමයි එහි ඇති 3 වෙනි ඔක්සිජන් පරමාණුව. ඕසෝන් භාවිතයෙන් විෂබීජ හරණය කිරීම කලක සිටම කරගෙන එන්නක්. බොහෝ ප්‍රතිජීවක වලට පවා ඔරොත්තුදෙන ස්ටෆිලොකොකුස් ඔරෙයුස් ( MRSA ) හෙවත් "superbug" බැක්ටීරියාව විනාශකිරීමට යොදාගන්න එක ක්‍රමයක් නම් මේ ඕසෝන් වායුව භාවිතයයි. එහිදී ඕසෝන් වලින් බැක්ටීරියාවේ සයිලබිත්තියට පහරදී විනාශ කරයි. SARS වයිරසය විනාශ කිරීමට ඕසෝන් සාර්ථකව යොදාගත් බව කියවෙනවා. ඕසෝන් වැදුන වහාම වයිරසයේ ' කවරය ' තුවාලවී ඒ හරහා ගොස් වයිරසය තුල ඇති RNA සහ DNA විනාශ කිරීමට හැකියාවක් මේ ඔසොන්වලට තියෙනවා.