











(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)
පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයකු සම්බන්ධ නඩු විභාගයක් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැතීමෙන් අනතුරුව කලබලකාරී වූ එම මරණකරුගේ පාර්ශ්වයේ පිරිස අද අඟුලාන පොලිසිය ඉදිරිපිට කලබලකාරී තත්වයක් ඇතිකළහ.
එම තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එහි කැඳවනු ලැබිණි. එහි දර්ශන ඉහත දැක්වේ.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - අඟුලානේ සිද්ධියට සම්බන්ධ තවත් 10 ක් අත්අඩංගුවට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය ආරක්ෂා කිරීම සඳහා එස්ටීඑෆ් යොදවා ඇත්තේ මන්දැයි මට තේරුම් ගත නොහැක. ප්‍රාදේශීය පොලිසියේ වගකීම වන්නේ ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන් බලා ගැනීමයි. ජනතාව වෙත ඔවුන්ගේ වගකීම පැවරීමට පොලිසිය මුළුමනින්ම අසමත් වී ඇත.
බිමටම සමතලා කරන්න තිබුනේ. ඔය පොලිසියේ හිටපු ලොක්කෙක් දැන් කුඩුවේ ඉන්නවා මරණ දණ්ඩනය ලැබිලා. මිනීමරු පොලිස් කාරයින් සිටින පොලිසියක්. ශ්‍රී ලංකා පොලිසියේ යුනිෆෝම් එකේ පාටින් නියෝජනය කරන වර්ණයටම ගැලපෙන වැඩ කරන පොලිසියක් අපට අවශ්‍ය නැහැ. ගම් වැසියන්ට මගේ ආචාරය...