ඇඳිරිය තිබියදීත් මත්පැන් ගන්න පෝලිමේ කොළඹ සහ ගම්පහ ප්‍රදේශ වල ඈදිරි නිතිය පනවා තිබියදිත් රජයේ අවසර ඇතිව බලය ලත් එම ප්‍රදේශ තුළ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණවල මත්පැන්හල් විවෘතව තැබීමට අද අවසර ලැබිණි. 13 May 2020
කල්පිටියේ මාදැල් වාරය අවසන් වී සංක්‍රමණය ඇරඹෙයි කල්පිටියේ මා දැල් සිය වාර්ෂික මා දැල් වාරය නිමවා ඉදිරි මාස හය සදහා සිය සුපුරුදු ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීම ආරම්හ කර ඇතැයි පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසයි. 13 May 2020
ජාත්‍යන්තර හෙද දිනය අදයි ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී (අයි.ඩී.එච්) රෝහලේදී පැවැත්විණි. 12 May 2020
ඇඳිරිය මැද්දෙන් කොළඹට ඇදෙන සේවක සේවිකාවෝ කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පැවැතිය ද ආයතන ඇරඹීමට රජය ගත් තීරණයත් සමඟ අද (11) පෙරවරුවේ සැලකිය යුතු පිරිසක් කොළඹ නගරය වෙත පැමිණෙන අයුරු දැක ගත හැකි විය. 11 May 2020
සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසරික වෙනස්කම් රැසක් ඇති වි ඇතැයි පරිසර සංවිධාන කියා සිටිති. 11 May 2020
බස්තියන්ටත් පයින් යන්න වුණ දා ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය පියවර වහ වහා ආරම්භ කළහ. 11 May 2020
කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී කැමරා උපකරණ සවි කිරීම අද(09) සිදු කෙරිණි. 09 May 2020
වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සීරුවේ කන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වීමේ ප්‍රවෘත්තියක් වාර්තා වී තිබේ. 09 May 2020
බකතපස් රකින ලතුවැකියෝ දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙසෙන ‘’ලතු වැකියා’’ගේ ප්‍රධාන වාස භූමිය වූයේ බූන්දල කුරුලු අභය භූමිය හා කළමැටිය කුරුලු අභය භූමියයි. 09 May 2020
සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරාස්ථානයට වැඩම කරවීම අද (8) සිදු කෙරේ . 08 May 2020
රටකජු යායේ මල් පීදේ කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ වන විට මල් පූදිමින් පවතී. 08 May 2020
වෙසඟ සමරන බැතිමතුන් වෙසක් පුන් පොහෝ දිනය වන අද(07) දිනයේදී ලංකාවාසීහු නිවාසවලට වී තමන් සෑදු වෙසක් කූඩු, බකට් සහ පහන් දල්වමින් සම්බුදු තෙමඟුල සිහිකළහ. 07 May 2020
සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි අද(07) දිනයට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි. 07 May 2020
අයි.ඩී.එච් රෝහලේදී ශීල භාවනා වැඩසටහනක් වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය හා නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් ශීල භාවනා වැඩසටහනක් අද (07) රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. 07 May 2020
බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම් කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ලෙස සෞඛ්‍ය අංශ සහ තෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ඉල්ලීමක් කර තිබිණි. 07 May 2020
වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අද (07) යෙදී ඇත. 07 May 2020
මල් වියනෙන් - මල් පාවඩයෙන් අලංකාර වූ විහාරමහා දේවී උයන කොළඹ විහාර මහා දෙවී උද්‍යානයේ ඇහැළ ගස් මේ දිනවල මලින් පිරී පවතී. උද්‍යානය පාළු ස්වභාවයක් ගත්තද ඉහළින් පිපී ඇති මල් සහ බිම වැටුණු මල් හේතුවෙන් උද්‍යානයේ ඉහළ මල් වියනක් ලෙසත්, බිම මල් පාවඩයක් ලෙසත් දිස්වෙමින් නෙතට ගෙන එන්නේ ඉහමහත් සුවයකි. 06 May 2020
කොරෝනාවට වැට බඳින්නට නිකවැරටිය ජනයාට අඬබෙරයක් නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වීමෙන් සහ සහ ඔවුන් නගරයේ සැරිසැරීම නිසා ඇතිව තිබෙන දැඩි අවදානම් තත්වය පිළිබඳව ජනතාව දැනුවත්කිරීම සඳහා අද(06) නිකවැරටිය ’’පැහැසර ’’ පරිසර සංවිධානය විසින් අඬබෙරයක් ගසමින් නගරයේ ගමන් ගන්නා ලදී. 06 May 2020
තෝඩුවාව වෙරළ තීරය ඛාදනය වෙයි මේ දිනවල ඇති දැඩි සුළං සමඟ මහවැව - තෝඩුවාව මුහුදු තීරණය නැවත වතාවක් උග්‍ර ලෙස ඛාදනය වීමට පටන් ගෙන තිබේ. 06 May 2020
කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි කොවිඩ්-19 වයිරස් රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ. 05 May 2020
මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී තිබේ. 05 May 2020
කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති. 05 May 2020
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4) නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි. 04 May 2020
ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා පිරිස් සුදානම් වන අයුරු දැකිය හැකිය. 03 May 2020
බස්නාහිර සිරවූ 50,000ක් නිවෙස් කරා යැවීමේ මෙහෙයුම පෑලියගොඩින් අරඹයි කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ පොලිස් වසම්වල රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද(02) ආරම්භ කෙරිනි. 02 May 2020
අතරමංව සිටි අලි පැටියා නිකවැරටිය වනජීවියෙන් උඩවලව ඇත් අතුරු සෙවනට මවගෙන් වෙන්වී මීගලෑව ප්‍රදේශයේ කෑලෑවක අතමංව සිටි කුඩා අලි පැටියෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මුදාගෙන අද (02) උඩවලව ඇත් අතුරු සෙවනට බාර දීමට පියවර ගෙන ඇත. 02 May 2020
කම්කරුවන් රැකියාවට ගිය කම්කරු දිනයක් ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත. එහෙත් රටේ පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයක් මැයි දින සැමරුම් උත්සව සංවිධානය නොකළ අතර කොළඹ හා තදාසන්න්න ප්‍රදේශවල කම්කරුවෝ සුපුරුදු පරිදි අදත් (01) සිය රාජකාරි වල නිරතවන ආකාරය දැකගන්නට ලැබිණි. 01 May 2020
රජගලතැන්න පුරාවිද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කරයි අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ ආයතනය තීරණය කර තිබේ. 01 May 2020
කොල්කටා නුවර සිට තවත් සිසුන් 125 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද(30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ . 30 April 2020
අයි.ඩී.එච්. දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කරයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කටයුතු සිදුකළේය. 29 April 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026