ආරක්ෂක ලේකම් උතුරේ සංචාරයක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (17) උතුරු පලාතේ සංචාරයක නිරත විය. 17 April 2020
ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි. 16 April 2020
මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 15 April 2020
ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි. 15 April 2020
දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ. 15 April 2020
තරණගල කඳුවැටියේ ගින්න නිවා දමයි දින දෙකක් පුරා ගිනි ගනිමින් පැවැති පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් තරණගල කඳු වැටියේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා පාලනය කිරීමට අද (14) සවස වනවිට පියවර ගෙන තිබේ. 14 April 2020
වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 45 ක මුදලක් ලබා දෙන ලෙස ගො මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීහු පවසති. 14 April 2020
අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සිංහල සහ හින්දු ජනයාට සුවිශේෂී මාසයක් වෙයි. බක් මාසය යන්නෙන් අර්ථවත් වන්නේ ද සෞභාග්‍යය වේ. 13 April 2020
කොරෝනා සමඟ සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා අද සවස කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කෙරිණි. 11 April 2020
මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි. 10 April 2020
කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස් වනාන්තර පද්ධතිය දැඩි වෙනස්කම් රැසකට භාජනය කර ඇතැයි නකල්ස් අපි සංවිධානයේ පරිසරවේදී සමින්ද විදානගේ මහතා පවසයි. 10 April 2020
බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත. 09 April 2020
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ඇඳිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය අයුරු දකින්නට ලැබිණි. 09 April 2020
නුවරඑළියේ එළවළු ගොවියෝ අසරණ වෙති නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 08 April 2020
වගා ළිදේ සිරවී සිටි ඇත්පැටවකු සමග ඇතින්නියන් දෙදෙනෙකු බේරාගනී අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී සිටි වයස අවුරුදු එකහමාරක කුඩා ඇත්පැටවෙක් සමග ඇතින්නියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා කැලයට මුදා හැරීමට රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීහු පිරිසක් අද (07) සමත්වූහ. 08 April 2020
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුහුසුළුව සැරසෙන අයුරු දකින්නට ලැබිණි. 06 April 2020
ආනයනික බෝග ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අරඹයි දැනට ආනයනික බෝග 14ක් රට තුළ කඩිනමින් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන සංකේතවත්ව දිවයිනේ ස්ථාන කීපයකදී අද (04) ආරම්භ කළේ ය. 04 April 2020
වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට පොලිසියෙන් ආධාර පිණ්ඩපාතයෙන් දානමය අවශ්‍යතාවය පිරිමසා ගන්නා මෙහෙණින් වහන්සේලා 20 ක් පමණ භාවනායෝගිව සිටින උඩුනුවර වට්ටප්පල වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට වෙලම්බඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් පිරිසක් විසින් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද (04) සිදුකෙරිණි. 04 April 2020
නිරෝධායනය අවසන් කළ 172ක් ඉරණමඩුවෙන් පිටව යති විදේශගතව පැමිණ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 172 ක් සාර්ථකව නිරෝධායනය අවසන් කර අද (4) ගම්බිම් බලා පිටව ගිය බව ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කපිතාන් රොහාන් පතිරණ මහතා පැවසීය. 04 April 2020
මහනුවර වැව රවුම පාළුවට ගිහින් මහනුවර දිස්ත්‍රික්කයට සහ නගරයට දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතීය පැනවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වන ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය හා වැව රවුම පාළුවට ගොස් ඇති අයුරු අද (02) දින දක්නට ලැබිණි. 02 April 2020
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ නව කොරෝනා වයිරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අදාහනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 02 April 2020
මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට 01 April 2020
ගාලු කොටුව පාළුවට ගිහින් ගාලු කොටුවේ ප්රදිපාගාරය අසල වෙරළ තීරය සහ කොටුපවුර වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන ස්ථානයකි අද (01) පෙරවරුවේ ඇඳීරි නීතිය ඉවත් කළත් ගාලු කොටුපවුර පාළුවට ගොස් තිබුණි. 01 April 2020
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක් කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල ජනතාව නගරයන්ට පැමිණිමේ අඩුවක් දකින්නට ලැබිණි. 01 April 2020
කොරෝනා නොතකයි රොබරෝසියා බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් භූමිය රොබරෝසියා මලින් බරවී ඉතා අලංකාර දසුනක් ගෙන ඇත. 31 March 2020
පෙරියකාඩුවේ ස්වයං නිරෝධායනය වූ 310 ක් පිටව යති විදේශගතව සිට මෙරටට පැමිණ වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ දී හා වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ දී සාර්ථකව නිරෝධානය අවසන් කළ 310දෙනෙක් අද (31) සිය ගම්බිම් බලා පිටත්ව ගියහ. 31 March 2020
කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැදි ගම්මානයේදි කිරි කොරහා නැටීමේ ශාන්ති කර්මය කළහ. 30 March 2020
වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය. 30 March 2020
ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ඇදිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය භාණ්ඩ රැගෙන ගිය අයුරු දකින්නට ලැබිණි. 30 March 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026