(ජේ.කේ.එල් චාමින්ද)
ගාලු කොටුවේ ප්‍රදිපාගාරය අසල වෙරළ තීරය සහ කොටුපවුර වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන ස්ථානයකි අද (01) පෙරවරුවේ ඇඳීරි නීතිය ඉවත් කළත් ගාලු කොටුපවුර පාළුවට ගොස් තිබුණි.
වෙනදා කොටුපවුර මත ඇවිද යන දෙස් විදෙස් සංචාරයින් මෙන්ම පෙම්වතුන් අද දක්නට නොලැබුණි.
කොටුපවුර අසල මුහුදු තීරයේ එක් ධීවර කාර්මිකයකු බිලි පිත්තකින් මසුන් අල්ලමින් සිටියේය. වෙනදා සිය දිවිපරදුවට තබා කරනම් ගසමින් සිටි තරුණ කණ්ඩායම ද අද දක්නට නොලැබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකිනෙකට වෙනස් , ඒ වගේම අර්ථවත්, අගනා ඡායාරූප පෙළක්. ඡායාරූපක් ගැනීමේදී සිදු කරන්නේ "ආලෝකයෙන් ඇඳීමක්" කියලයි ඡායාරූප ගැනීම අර්ථකථනය කරන්නේ.
ගාලු කොටුව ,මහනුවර වැව රවුම පාළුවට ගිහින්ලු ඉතින් ඇදිරි නීතිය දැම්මහම මිනිස්සු එන්න ඕනෙ කියලද ඕක දැම්මේ ...?