ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුහු පැමිණ සිටියහ.



ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද)



හැටන් නගරය
(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)



වව්නියාව නගරය
(ඡායාරූප -රෝමේෂ් මධුෂංඛ)



නිකවැරටිය නගරය
(ඡායාරූප -ප්‍රියානි මංගලිකා)



මඩකලපුව නගරය
(ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්)



බදුල්ල නගරය
(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)



මාතලේ නගරය
(ඡායාරූප -මහේෂ් කීර්තිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් පරෙස්සම් වෙන්න. අවස්ථාව නැතිකරගන්න එපා.
බලපල්ලකො ඔය එක පෝලිමකවත් අර 225 න් එක්කෙනෙක්වත් ඉන්නවද කියල.... ඔය පෝලින් වල දුක් විඳින්නේ ඔවුන්ට චන්දෙ දෙන අය විතරයි.
අර ආණ්ඩුවෙන් නිතරම කියනවා නේද හමුදාවේ අය ගෙදරටම ආහාර වියලි ආහාර (දුප්පත් අයට සහ අනික අයට රුපියල් 200 /500 වියලි ආහාර මලු දෙනවා කියලා? දන්නේ නැති නිසයි අහන්නේ හොදේ ....