2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y ප්‍රියදර්ශන -කටාර් · 1 hour ago මොවූන් ට හොදට අතපය තියනවා. රස්සාවක් කරන්න පුළුවන්. අපේ ගම්වල මෙයිට වඩා දුප්පත් වයසක අය ඉන්නවා. කොහු මෝල් වල ,ගොවිතැන් වල . මෙයාල ඉල්ලගෙනම කලා පුරුදුවෙලා. සමහරු කුඩු වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වෙලා ඉන්නේ . Reply 0
Y සෙනෙවිරත්න · 1 hour ago මොවුන් හැකියාවන් සහ වයස් අනුව වෙන් කර යම් කර්මාන්තයකට,කෘෂි කර්මාන්තයට යොමුකරන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න, හඳුනාගැනීමේ සලකුණු ලබාගෙන නැවත හිඟා කාල අහුවුනොත් දඬුවම් කරන්න. මේ අය දිහා බැලුවම බොඩි බිල්ඩර්ලත් ඉන්නව වගෙයි. Reply 0
Y lalithm · 1 hour ago මිනිස්සු තමයි හිඟන්නෝ බෝ කරන්නේ. සිඟමන් දෙන එක නතර කලාම නිකන්ම නවතිනවා. ගම්පහ මිනුවන්ගොඩ අලුත් පාරේ වෙල ළඟ ඉන්න හිඟන පවුල් වලට මිනිස්සු ආහාර ගෙනත් දෙනවා. එතන පහල අනවසර නිවාස කීපයක් හදාගෙන. මොවුන් බෝවෙන්න පටන් ගත්තම කොළඹ වගේම මුඩුක්කු පුරයක් කුඩු රාජධානියක් බිහිවෙන එක නවතන්න බැහැ. ඔතන මෙගා ටියුෂන් පන්ති ළඟ කුඩ්ඩන්ට සුර පුරයක් වෙන්න පුළුවන්. ලොකු නෝනලා මහත්තුරුවාහන වලින් ඇවිත් මේ හොරුන්ට සලකන කොට අලිපැටව් වගේ නිකම් ඉන්න හොර හිඟන සමාජයක් බිහිවෙන එක නවතන්න බැහැ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවූන් ට හොදට අතපය තියනවා. රස්සාවක් කරන්න පුළුවන්. අපේ ගම්වල මෙයිට වඩා දුප්පත් වයසක අය ඉන්නවා. කොහු මෝල් වල ,ගොවිතැන් වල . මෙයාල ඉල්ලගෙනම කලා පුරුදුවෙලා. සමහරු කුඩු වෙනත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වෙලා ඉන්නේ .
මොවුන් හැකියාවන් සහ වයස් අනුව වෙන් කර යම් කර්මාන්තයකට,කෘෂි කර්මාන්තයට යොමුකරන්න, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගන්න, හඳුනාගැනීමේ සලකුණු ලබාගෙන නැවත හිඟා කාල අහුවුනොත් දඬුවම් කරන්න. මේ අය දිහා බැලුවම බොඩි බිල්ඩර්ලත් ඉන්නව වගෙයි.
අපේ පැත්තේ දැන් ගෙවල්වලට ඇවිත් හිගාකන්න පුරුදු වෙලා
මිනිස්සු තමයි හිඟන්නෝ බෝ කරන්නේ. සිඟමන් දෙන එක නතර කලාම නිකන්ම නවතිනවා. ගම්පහ මිනුවන්ගොඩ අලුත් පාරේ වෙල ළඟ ඉන්න හිඟන පවුල් වලට මිනිස්සු ආහාර ගෙනත් දෙනවා. එතන පහල අනවසර නිවාස කීපයක් හදාගෙන. මොවුන් බෝවෙන්න පටන් ගත්තම කොළඹ වගේම මුඩුක්කු පුරයක් කුඩු රාජධානියක් බිහිවෙන එක නවතන්න බැහැ. ඔතන මෙගා ටියුෂන් පන්ති ළඟ කුඩ්ඩන්ට සුර පුරයක් වෙන්න පුළුවන්. ලොකු නෝනලා මහත්තුරුවාහන වලින් ඇවිත් මේ හොරුන්ට සලකන කොට අලිපැටව් වගේ නිකම් ඉන්න හොර හිඟන සමාජයක් බිහිවෙන එක නවතන්න බැහැ.