






ළහිරු හර්ෂණ
අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
පවතින කොරෝනා වසංගත හේතුවෙන් මෙම දේව මෙහෙය බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව සජීවී රූපවාහිනි විකාශයක් ලෙස පමණක් සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
912
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී
nishantha Friday, 10 April 2020 05:04 PM
ආගමික මිථ්‍යා වල අරුත මොනවට අපට කියාදෙන කාලයකි .... මෙ ගෙවී යන්නේ...මිනිසුන් බෙදා වෙන් කරන ආගම්වලට වඩා මිනිස්කම වටිනා බව මෙ කාලයේ පෙනීයන දෙයකි.
Shamila De MelSaturday, 11 April 2020 12:51 AM
මම නම් හිතන්නේ එකේම අනිත් පැත්ත. ආගම වලින් කියල තියෙන අනිත්‍ය සහ අනාවැකි සියල්ල සත්‍ය වෙමින් පවතී !
RaveendraSaturday, 11 April 2020 04:32 AM
කිසියම් හෝ කෙනෙකු තමන්ගේ ආගම ඇදහිමේදී අනිත් කෙනෙකුට "කරදරයක්, වදයක් "ලෙස එය කරන්නේ නම් ඔහු අදහන්නේ අපාය සංස්කෘතියට අදාළ ආගමකි.
salwathura Friday, 10 April 2020 11:40 PM
ඇත්තටම සන්තෝශි කාර්දිනල්තුමා දේශපාලනයෙන් ඈත් වෙලා ආගමික කටයුතු වල නිරත වෙනවා. පහුගිය කාලෙය් අපි දැක්කේ... කතෝලික චන්ද එක පක්ෂයකින් ඇත කරන්න කරපු කොන්තරත්තුවක් විතරයි.. කතෝලික ජනතාවට ජේසු පිහිටයි කියා කියනවා.