IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා නොතකයි රොබරෝසියා

 

ප්‍රින්ස් රත්නායක
 
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී  ජාතික පාසල් භූමිය රොබරෝසියා මලින් බරවී ඉතා අලංකාර දසුනක් ගෙන ඇත.
 
වෙනසකට ඇත්තේ වෙනදා පාසල් භූමිය පුරා ඔබමොබ දුවන සිසුන් අද එහි නැතිවීමත් පාලු හුදෙකලා ස්වරූපයක් ගෙන තිබීමත්ය.
 
එසේ වුවද හිනැහෙමින්  විකසිතවූ රොබරෝසියා මල් ගොමුව දරුවන්  යළි පාසල්  බිම් පහස විඳින්නට එන්නැයි ආරාධනය කරන්නාක් මෙන් මනස්කාන්ත දසුනකින් හැඩවී ඇති අයුරු ඡායාරූපයන් ගෙන් දැක්වේ. 



අදහස් (3)

කොරෝනා නොතකයි රොබරෝසියා

Raveendra Tuesday, 31 March 2020 09:23 AM

නෙතට හිතට රසවුත් සුන්දර දසුන.. නිශ්චලය බියකරුය පරිසරය අපට.... කව්රුන්ව ඩහැ ගනියිද කොරෝන මගුල... එබැවින් පරිස්සම හොදයි සැමට...

:       0       71

Raveendra Tuesday, 31 March 2020 09:27 AM

12 වෙනි දිනයටත් අපි ඔක්කොම ඇතුළට වී බලාගත් අත බලා ඉන්නවා ධනාත්මකව. අන්තරජාලය තිබෙන තුරු අවුලක් නැහැ අපට. එබැවින් විස්තර බලනවා ලක්මවගේ තතු.

:       0       17

Saman Wednesday, 01 April 2020 01:52 AM

රොබරෝසියා යනු අපේ රටට ඉතා අහිතකර ශාකයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 912 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site