






(ශාන්ත රත්නායක)
කොළඹ මහ නගර සභා මගින් සංවිධනය කරන ලද ඩෙංගු මර්ධන මෙහෙයුමක් අද (4)කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි මාවතේ හා මහ නගර සභා සීමාවේ පැවැත්විණි.
මෙහිදී එක් එක් ප්‍රදේශයන් ආවරණය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු, පොලිස් නිලධාරීහු, කසළ කළමනාකරණය අංශයේ සේවකයෝ එක්ව සියලුම පරිශ්‍රයන් පරීක්ෂාවට ලක් කරමින්, නගරයේ සියලුම කාණු පද්ධති , මළ නාලිකාසහ මනුබිල පරීක්ෂා කර පිරිසිදු කිරීමටත් කටයුතු කළහ.
මෙම වැඩ සටහන් ජුනි මස 04,05, 06,07 ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd