(ටී. එල්. ජවුෆර්කාන්)
කොරෝනා වයිරසය ව්‍යාප්තිය අවමකිරීම සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් පසු මඩකලපුව මිරිදිය මසුන් ඇල්ලීමේ කටයුතු වර්ධනය වී ඇති බව ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරුස් මහතා පැවසීය.
මසුන් ඇල්ලීම ජීවනෝපාය කරගෙන ජීවත්වන පවුල් 13ක් පමණ සිටින බවද, මේ දිනවල දිස්ත්‍රික්කයේ
මාළු අවශ්‍යතාවය මෙම කලපුවෙන් සපිරෙන බවත් ඔහු කීය.
මඩකලපුව කලපුවේ මසුන් පමණක් නොව ඉස්සන් ද අල්ලන බවට ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක කාර්යාලය පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයිත් ඉතින් පටන් ගනිමු සමුද්‍ර ජල දූෂණය. ගොඩ බිමින් ගෙනියන ගෙනයන පලාස්ටික් බෑග්, කෑන්, සිගරට් කොට ඔක්කොම දමමු මූදට.
මඩකලපුවේ සින්දු කියන මාළු තාම ඉන්නවද?