IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසල් විෂබීජහරණය අරඹයි

(ශාන්ත රත්නායක)

කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමත් සමගම ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්කරලමින්  එළබෙන 29 වනදා  අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට නියමිත පාසල් ,කොරෝනා හා ඩෙංගු වසංගත තත්වයන්ගෙන් සුරක්ෂිත කිරීම සදහා පාසල් විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් අද 16 කුරුදුවත්ත පොලිසිය මූලිකත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භ කළේය.

මිට සමගාමිව අද දින සිට බස්නාහිර පළාතේ සියලුම පාසල් ,පොලිස් එකක,පාරිසරික පොලිස් එකක ව දායකත්වයෙන් අදාල පළාත් පාලන ආයතන සහ ප්‍රදේශීයසෞඛ්‍ය  බලධාරීන් ද සහයෙන් පිරිසිදු කර විෂබිජහරණය කිරිමටද පියවර නෙ තිබිනි.

මේ අතර මෙමවැඩසටහන මෙම මස 29 සිට ජුලි මස 05 දින දක්වා ජාතික මට්ටමින් පිරිසිදුකිරීමේ සතියක් ක්‍රියාත්මක් කිරීමට නියමිතය

 



අදහස් (0)

පාසල් විෂබීජහරණය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site